කංඡායුධ නොමිලේ Download කරමු.
සුභ දවසක් යාලුවනේ ..... ලංකාවේ මෙතෙක් කාලෙකට බිහිවු සුපිරිම පරිගණක ක්‍රීඩාවක් තමා කංඡායුධ කියන්නේ .
මේ වන විට කංඡායුධ පරිගණක ක්‍රීඩාව මේ වන විට නිකුත් කර අවසන් . Arimac Lanka ආයතනයේ සාමාජිකයින්ගේ වසර 5කට අධික කාලයක් තිස්සේ නිර්මාණයක් තමා මේ කංඡායුධ කියන්නේ .
කෙසේ වෙතත් මෙම පරිගනක ක්‍රීඩාව රු . 2850 මුදලකට අලෙවි කිරීමට තීරණය උවත් ශ්‍රී ලාංකික රසිකයන්ගේ වැඩි ඉල්ලීම මත කංඡායුධ පරිගණක ක්‍රීඩාව නොමිලේ ලබා දීමට Arimac Lanka ආයතනය තීරණය කර තිබෙනවා .
මේ ඒ පිලිබද වීඩියෝව
කංඡායුධ පරිගණක ක්‍රීඩාව Play කිරීමට අවශ්‍ය System Requirements
- Operating Systems :- windows 7 SP1 , windows 8/8.1 / 10 (64 versions only)
- Processor :- Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
- Memory (RAM) :- 4GB
- Graphics Card :- NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)
- Direct X :- version 11
- HDD Space :- 12GB available space
කංඡායුධ පරිගණක ක්‍රීඩාව නොමිලේ ලබා ගැනීමට හැකියාව ඇති අතරම තමන්ට හැකි මුදලක් ලබා දී මිලදී ගැනීමට පුලුවන් .
ඒ සදහා මෙතනින් එන්න .
එහෙනම් අපි ගිහින් එන්නම් හැමෝටම සුභ දවසක් .....
කංඡායුධ නොමිලේ Download කරමු.
Reviewed by Dilshan
on
8:35:00 PM
Rating:

No comments: