kali linux tuto #1 Wifi password cracking




~ අධ්‍යාපනික දැනුම සදහා පමණි ~

මුලින්ම කියන්න ඕනේ මේ post එක අද්‍යාපනික දැනුම සදහා පමණක් පලකරන post එකක් ඒ නිසා මේ post එකෙන් ලබාගන්නා දැනුම අනිත් අයට හා දේපලවලට හානි වෙන අයුරෙන් පාවිච්චි කරන්න එපා  

හරි සුබදවසක් හැමෝටම කලින් පොස්ට් එකේ කිව්වා වගේම kali linux වල පලවෙනි post එක තමයි මේක 
ඔයාලට kali ගැන හැදින්වීමක් අවශ්‍ය වෙන එකක් නෑ කියල හිතල තමයි කෙලින්ම මේ post එක දාන්න හිතුවේ kali ගැන දන්නැත්නම් මෙතනින් ගිහින් බලන්න 
හරි එහෙනම්  අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා 

මුලින්ම අලුත් Terminal එකක් open කරගන්න 
අපි මේකට යොදාගන්නේ Aircrack මේක කාලි වලටම එන tool එකක් ඒ නිසා වෙනම Download කරන්න අවශ්‍ය වෙන්නේ නෑ 

හරි terminal එකේ  airmon-ng කියන code එක type කරන්න 




ඊලගට airmon-ng start wlan0
මෙතැනදී wlan0 කියන්නේ අපේ wireless කාඩ් එකේ නම 



  
ඊලගට කරන්න තියෙන්නේ මේ  code එක type කරන එක මේ code ගැන පැහැදිලි කරන්න ඕනේ නෑ කියල හිතනවා එහෙම කරන්න ගියොත් post එක දිග එකක් වෙනවා ඔයාලට රූපසටහන්  වලින් කරන දේ පැහැදිලි වෙයි කියල හිතනවා 
airodump-ng  wlan0mon



දැන් airodump ඔයාගේ පරිගණකයට හසුවෙන සෑම wifi එකක්ම display කරනවා මෙතැනදී මම මගේම  wifi එක හැක් කරන නිසා display වෙන්නේ මගේ එක විතරයි දෙකක් තුනක් අහු වෙනවනම් කැමති එකක් ගන්න පුළුවන් 

දැන් ඔයාට password hack කරන්න අවශ්‍ය wifi network එකේ  BSSID එක leafpad එකට copy කරගන්න 
දැන් අලුත් terminal එකක් open කරගන්න පරණ terminal එකෙත් මේ වැඩේ කරගන්න පුළුවන් එහෙම කරනවනම් process එක නවත්තන්න  Ctrl+c ඔබන්න 
අලුත් terminal එකේ මේ code එක  type  කරන්න  airodump-ng  -c  --bssid (bssid code එක )  -w /root/Desktop  wlan0mon
මෙතනදිනම් මන් code ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්  
-c  කියන්නේ අපි කලින් code එකෙන් display කරගත්තු wifi network වල channel වලට මේ code එක යොදාගන්නවා  --bssid කියන්නේ network එකේ BSSID එක 



-w කියන්නේ මේ code එකෙන් පස්සේ හැදෙන files වලට ලබාදෙන්න ඕන writing path එක මෙතැනදී මම path එක හදලා තියෙන්නේ desktop එකට ඔයාලට කැමති  path එකක් දෙන්න පුළුවන් 
ඊලගට wlan0 කියන්නේ අපේ monitor interface එක 

හරි දැන් පොඩ් process එකක් වෙනවා මේක සාර්ථක වෙන්න තවත් කෙනෙක් මේ network එකට සම්බන්ද වෙන්න ඕනේ 
හරි දැන් අලුත් terminal එකක මේ code එක type කරන්න 
aireplay-ng -0 2 -a  (router එකේ bssid එක ) -c ( client ගේ bssid එක ) wlan0mon
හරි මේ process එකෙන් packet send කිරීමක් සිද්ද වෙනවා 

ඊලගට අපිට handshake මැසේජ් එකක් එනවා මේ වැඩේ හරියටම කලානම් 

දැන් තියෙන්නේ අවසානම වැඩේ අලුත් terminal එකක් open කරගෙන මේ command  එක type කරන්න 
aircrack-ng -a2 -b (router එකේ bssid එක ) -w  (අපේ wordlist එකේ path එක)  /root/Desktop/*.cap

මේ command එකෙන් වෙන්නේ අපේ wordlist එකට path එක සැකසීමත් attack එක ආරම්බ කිරීම සිදුකිරීමත් කියන දෙකම 
මේ වැඩේට අපිට wordlist එකක් ඕනේ වෙනවා internet එකේ මිලියන ගණන් word තියන ලිස්ට්  තියනවා ඕනේ තරම් බාගත කරගන්න පුළුවන් අපේ විදිහට ගැලපෙන word ලිස්ට් එකක් අපිම හදාගත්තනම් වැඩේ තවත් ලේසියි 
ඉතින් අන්තිමට අපිට අවශ්‍ය password එක ටික වෙලාවකින් display කරනවා wordලිස්ට් එකේ size එක අනුව result එක ලැබීමේ කාලය තීරණය වෙනවා . කොහොම උනත් දැන් wifi hack කරන්න ගොඩක් fake ටූල්ස් තියනවා 
ඒ වයින් hack කරන්න පුලුවන්ද බැරිද කියන්න නම් මන් දන්නේ නෑ මේ ක්‍රමයනම් 100% වැඩ කියල සහතික වෙන්න පුළුවන් .
මුලින් මම කිව්වා වගේ මේක අධ්‍යාපන දැනුම සදහා පමණක් බාවිතා කරන්න , hacking කිරීමත් ඉගැන්වීමත් ලංකාවේ නීතියෙන් තහනම් , මේ post එක දැම්මේ මේ ගැන උනන්දු වෙන පිරිසකුත් ඉන්න නිසා ..

හරි එහෙනම් ගිහින් එන්නම් :-)
කරුණාකර කතු අයිතිය සුරකින්න 

Tech පිස්සෝ ගැන ඔයාලගේ අදහසුත් අපිට comment එකකින් ඉදිරිපත් කරන්න  



kali linux tuto #1 Wifi password cracking kali linux tuto #1 Wifi password cracking Reviewed by vihan on 6:03:00 AM Rating: 5

5 comments:

  1. mekata wifi adeptor akak oni neda...

    ReplyDelete
  2. mekata wifi adeptor akak oni neda...aka mokak unath wedada..windows walata weda ona wifi adeptor akakin meeka kalhekida

    ReplyDelete
  3. wordlist eke target wifi eke password eka nathi wennath puluwan neda ? mage wifi password eka siripaala@7. mey wage password ekak net eke thiyna wordlist ekaka thiyenna puluwan kamak naa neda ?

    ReplyDelete
    Replies
    1. hodama de api ape target eka gana hoadata hoyala balala e target ekata adalawa custom wordlist ekak genarate karana eka

      Delete

Comments

Powered by Blogger.