Dialog Recharge Card ලෙහෙසියෙන්ම Top Up කරමු .
සුබ දවසක් යාලුවනේ ..... අද කියන්න යන්නේ Dialog Prepaid පවිච්චි කරන අයට වැදගත් දෙයක් .
අපි සාමාන්‍යයෙන් Prepaid Connection එක Recharge කරන්නේ කාඩ් එකක් දාලා .එහෙමත් නැත්නම් Reload එකක් දාලා .
කාඩ් දාන අය නම් හොදටම දන්නවා කොහොමද කාඩ් එක දාන්නේ කියලා.
කාඩ් දාන්න නම් ක්‍රම දෙකක් තියෙනවා . එක ක්‍රමයක් තමා 123 Dial කරලා Beep Tone එකෙන් පස්සේ කාඩ් එකේ තියෙන රහස්‍ය අංකය ඇතුලත් කරන එක .
අනිත් ක්‍රමේ තමා *#123* රහස්‍ය අංකය # ලෙස type කරලා dial කරන එක .
අද ඒ ක්‍රම දෙකට අමතරව තවත් ක්‍රමයක් කියලා දෙන්න යන්නේ.
මේක කරන්නේ මෙහෙමයි .
222රහස්‍ය අංකය යොදලා dial කරන කරන්න . වැඩේ හරි .
ඔයාලත් කරලම බලන්නකෝ .
ගැටලුවක් තියෙනවා නම් comment එකකින් ඉදිරිපත් කරන්න . ගිහින් එන්නම් .......
Dialog Recharge Card ලෙහෙසියෙන්ම Top Up කරමු .
Reviewed by Dilshan
on
1:01:00 AM
Rating:

No comments: