KMPlayer එකේ කරදරකාරි දැන්වීම් නවත්තමු


ඔයාලා ගොඩක් දෙනෙක්  KMPlayer එක සින්දු අහන්න Films බලන්න use කරනවා .ඉතින්  අපි Internet Connect වෙලා ඉන්න වෙලාවට  KMPlayer එක  use  කරනකොට කරදරකාරි දැන්වීම් එනවා ඔයාලත්  දැකලා ඇති . ඉතින් අද ඔයාලට කියන්න යන්නේ මේ කරදරකාරි දැන්වීම් එන එක නවත්ත ගන්නේ කොහොමද කියලා .

Step -01
මුලින්ම  KMPlayer  එක Computer එකේ install වෙලා තියෙන  File Path එකට යන්න.


Step -02
දැන්  අලුත් Text File එකක් හදන්න.

Step -03
ඒ හදපු Text File එක index.htm ලෙස Rename  කරන්න.


වැඩේ කරලම බලන්නකෝ .ගැටලුවක් ආවොත් Comment එකකින් ඉදිරිපත් කරන්න.

එහෙනම් ගිහින් එන්නම් .තවත් මේ වගේ ලිපියකින් හමු වෙමු 
සුභ දවසක් .....
KMPlayer එකේ කරදරකාරි දැන්වීම් නවත්තමු KMPlayer එකේ කරදරකාරි දැන්වීම් නවත්තමු Reviewed by Dilshan on 9:27:00 PM Rating: 5

No comments:

Comments

Powered by Blogger.