Google දැන් සිංහලත් කතා කරනවා
අපි හැමෝම Google පාවිච්චි කරනවා . Google සමාගමේ තවත් එක සේවාවක් තමා google translate කියන්නේ .
අපි නොදන්න English ඉගෙන ගන්න ගොඩක් දෙනා මේ google translate පහසුකම භාවිතා කරනවා .
මේ google translate එකෙන් පුලුවන් ලෝකයේ පාවිච්චි වෙන ඕනෑම භාෂාවක් වෙනත් ඕනෑම භාෂාවකට හරවන්න හැකියාව තියෙනවා . ඉතින් මේ වෙනකන් google translate හි භාවිතා වන google Voice පහසුකම සිංහල භාෂාව සදහා නොතිබුනත් මේ වන විට සිංහලා භාෂාව සදහාද මෙම පහසුකම ලබා දී තිබෙනවා.
මෙන්න Screen Shot එකක්
ඔයාලත් Try කරලා බලන්න මෙතනින් එන්න.
Android සංස්කරනය මෙතනින්
එහෙනම්ගිහින් එන්නම් . තවත් ලිපියකින් නැවත හමුවෙමු.
සුභ දවසක් ....

Reviewed by Dilshan
on
10:34:00 PM
Rating:

No comments: