වහරු -Switch


සුබ දවසක් යාලුවනේ …….අද ඔයාලට කියන්න යන්නේ Switch ගැන….

Switch එකක් කියන්නේ සර්කිට් එකකින් ගලන ධාරාව නවත්තන්න ඒක වලක්වන්න යොදා ගන්න උපාංගයක් …..

යම් කිසි  සර්කිට් එකකට Switch දානකොට ඒ Switch එකෙන් ගලා යන්න පුලුවන් ධාරාව හා වෝල්ටියතාව සලකලා බලන්න ඕනේ ….

දැන් අපි බලමු සාමාන්‍ය භාවිතයට ගන්න Switch වර්ග කිහිපයක් ...

01.ඒක ධැව ඒක දිශා-Single Pole Single Throw



02. ඒක ධැව ද්වි දිශා- Single Pole Double Throw
03. ද්වි ධැව ඒක දිශා- Double Pole Single Throw

04. ද්වි ධැව ද්වි දිශා- Double Pole Double Throw
එහෙනම් ගිහින් එන්නම් . ගැටලුවක් තියෙනවා නම් Comment එකක් මගින් ඉදිරිපත් කරන්න.  ඒ වගේම Tech පිස්සෝ  පිලිබද ඔබේ අදහස් හා යෝජනා අපිට ඉදිරිපත් කරන්න .

සුභ දවසක් .............
වහරු -Switch වහරු -Switch Reviewed by Dilshan on 8:25:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.