හෙළකුරේ පරිගණකාගමනය


සුභ දවසක් යාලුවනේ .... ඔයාලා හැමෝම ගාවම වගේ දැන් Smart Phone එකක් තියෙනවා. ඒ වගේම social media පාවිච්චි නොකරන කෙනෙක් හොයා ගන්නත් බැරි තරම්.

      ඉතින් මේ social media බොහෝමයක් ඒවගේ අපිට සිංහලෙන් මොනවා හරි ලියන්න ඕනේ නම් අපේ රටේ ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ ලංකාවේ අපිට සිංහල භාෂාවත් එක්ක Apps හදුන්වලා දීපු සමාගමක් වන Bhasha Lanka සමාගමේ හෙලකුරු App එක.



ඉතින් අද වෙනකොට හෙලකුරු App එක සීමා මායිම් අතික්‍රමණය කර අවසන්. 2017 මැයි මස 18 දා කොළඹ BMICH හී පැවති Google I/O Extended 2017 Event එකේදී හෙළකුරේ පරිගණකාගමනය නිල වශයෙන් නිකුත් කෙරුනා .


හෙලකුරු  නිර්මාතෘ ධනික පෙරේරා මහතා විසින් හෙළකුරේ පරිගණකාගමනය    නිලවශයෙන් සනිටුහන් කල මොහොත 


Image may contain: one or more people, people on stage, people standing and concert


ඒ පිලිබද වීඩියෝව

       


දැන් ඔබට  හෙළකුරේ පරිගණකාගමනය බීටා සංස්කරනය  අත් විදීමට පුලුවන් .!!




 ලංකාවේ  දෙයක් නිසා ඔයාලත්  පාවිච්චි කරලම  බලන්නකෝ   ..................

හෙලකුරු තව තවත් ශක්තිය  ධෛර්ය ලැබී සියලුම පැතුම් ඉටුවී දිගු ගමනකට Tech පිස්සෝ අපි සුභ ප්‍රාර්ථනා කරන්නෙමු .

එහෙනම් අපි ගිහින් එන්නම් Tech පිස්සෝ  ගැන අදහස් යෝජනා Comment එකකින් ඉදිරිපත් කරන්න .

ඔබට සුභ දවසක් .........
හෙළකුරේ පරිගණකාගමනය හෙළකුරේ පරිගණකාගමනය Reviewed by Dilshan on 10:00:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.