USB එකකින් Windows වලට පාස්වර්ඩ් නැතුව ලොග්වෙමු. Password එක හොයාගමු , වෙනස් කරමු
අධ්‍යයාපන දැනුම සදහා පමණයි
හරි සුබ දවසක් . මාතෘකාව දිග වැඩිද මන්ද ... උඩින් තියන වාක්‍ය පේලිය සදහා පමනක් පල කරන පෝස්ට් එකක් කාගෙවත් දේපල වලට හානි කරන්න එපා . මන් මේ පෝස්ට් එකේ කොතනකවත් Hack කියන වචනය පාවිච්චි කරන්න යන්නෙ නෑ . ඒ නිසා මේ දෙය තමන්ගෙ හදිසි අවශ්‍යතාවන්ට හා අනෙක් අයට උදව්වක් වශයෙන් පමනක් බාවිතා කරන්න.
මන් මෙතැනදි කරන්න හදන්නේ tool ගොඩක් තියන තනි All in one usb එකක් හදන එක ඔයාලගේ දැනුම පාවිච්චි කරලා තවත් මේක වැඩි දියුණු කරගන්න
1). පාස්වර්ඩ් නැතුව ලොග් වෙමු
හරි මේක manually උනත් කරන්න පුලුවන් ඒත් මෙතැනදි USB කියන කතාව නිසා අපි මේක Konboot වලින් කරමු
මොකක්ද මේ Konboot ???
Konboot කියන්නේ windows වල වගේම Linux වලත් password recovery කරගන්න පුලුවන් Bootable USB හදලා දෙන මෘදුකාංගයක් නිකන්නම් දෙන්නෙ නෑ සල්ලි වලට විතරයි.
මෙයාල මේක දෙන්නේ :-/ නිකන් ඕනෙනම් පහලින් comment එකක් දාන්න :-)
මේකට ගැලපෙන Images නම් දාන්න විදිහක් නෑ පියවර වශයෙන් කරන හැටි කියල දෙන්නම්කො
හරි වැඩේට බහිමු
1). konboot වලට ගිහින් ඒකෙන් bootable usb එකක් හදාගන්න
2).පරිගනකය නැවතත් on කරලා F9 මගින් (මගේ එකේනම් මේක ) පරිගනකයේ boot option මෙනු එකට එන්න (සැ.යු :පරිගනකයෙන් පරිගනකයට වෙනස් වේ)
3).හරි දැන් boot device options වලින් අපේ usb එක තෝරන්න
4). දැන් Enter key එක ඔබන්න
5).දැන් අපේ පරිගනකේ normal විදිහටම user login gui එක display වෙයි දැන් මුකුත් password එකක් ඇතුලු නොකර enter key එක ඔබන්න හරි දැන් ඉතින් අපි ඇතුලෙ.
2). Admin ගෙ පාස්වර්ඩ් එක හොයාගමු
ඔයාල M.r Robot බලනවනම් ඔයාලට මතක ඇති තැනකදි anjela Usb rubber ducky එකක් use කරනවා පාස්වර්ඩ් හොයාගන්න එතනදිත් ඒ duckey script එකට මේ මෘදුකාන්ගයත් ක්‍රියාත්මක වන ලෙස යොදාගන්නවා මේකනම් open source මෘදුකාන්ගයක් නම mimikatz
හරි මේක බාවිතය ගොඩක් පහසුයි cli interface එක admin ලෙස open කරගත්ත code line දෙකක් ගැහුවම වැඩේ හරි මේකෙ ගොඩක් options තියනවා අපි admin password ගන්න විදිහ ගැන විතරක් බලමු
හරි මේ පිලිවලට code line දෙක type කරන්න
1).
privilege::debug
2).
sekurlsa::logonpasswords
3). Admin ගේ paasword එක වෙනස් කරමු
මේකට යොදාගන්නේ අපේ command promote එක විතරයි ( සැ .යු : command promote එක admin ලෙස run කරන්න )
මේකත් manually කරනවනම් cmd එකේ code එකින් එක ගානේ type කරන්න ඕනේ ඒ නිසා වැඩේ ලේසි වෙන්න අපි තනි batch file එකක් හදමු
මේ code ටික notepad එකේ type කරලා .bat කියල save කරන්න
@echo off
echo username is %username%
net user %username% *
මේ codes ගැන හැදින්වීමක් කලොත්
echo username is %username%
මේකෙන් කරන්නේ admin ගේ user name එක display කරගන්න එක
net user %username% *
මේකෙන් වෙන්නේ admin ගේ user name එක වෙනස් කරගන්න අවශ්‍ය interface එක
සැකසීම * මගින් තමා අපි මේ paasword reset option එක බාවිතා කරන්නේ
හරි එහෙනම් මේ ඔක්කොම file ටික අපේ usb එකට copy කරගත්තහම අපේ All in one usb password changing tool එක ready
හරි එහෙනම් ගිහින් එන්නම් ප්‍රශ්නයක් තියනවනම් අපේ facebook page එකට message එකක් දාන්න :-)
කරුනාකර කතු හිමිකම සුරකින්න
USB එකකින් Windows වලට පාස්වර්ඩ් නැතුව ලොග්වෙමු. Password එක හොයාගමු , වෙනස් කරමු
Reviewed by vihan
on
9:22:00 AM
Rating:

Kon bot eka denawada yaluwa
ReplyDeleteDownload it from here :
Deletehttps://mega.nz/#!Uss3ULRS!DP65riyvT-8s1KLP85eOUG45Zix6QwliK0F_M7wgql4
Kon bot eka denawada yaluwa
ReplyDeleteDownload it from here :
ReplyDeletehttps://mega.nz/#!Uss3ULRS!DP65riyvT-8s1KLP85eOUG45Zix6QwliK0F_M7wgql4
Mimikatz ganna link eka denna
ReplyDelete