Anonymous os එක ගැන දැනගනිමු
කොහොමද යාලුවනේ....... ඔන්න අද Anonymous මෙහෙයුම් පද්දතිය ගැන පොඩි හැදින්වීමක් කරන්න හිතුවා.
මේ මෙහෙයුම් පද්දතියත් kali linux , backtrack වගේම තමයි විශේෂයෙන්ම සකසලා තියෙන්නේ Ethical hackers ලාට.
ඉතින් මේ මෙහෙයුම් පද්දතියේත් Hacking tools ගොඩක් අඩංගු වෙනවා. kali linux ,backtrack වල වාගේම.
ගොඩක් ටූල්ස් GUI වලින් සමන්විතයි සමහර CLI tool ලුත් තියෙනවා.
ඉතින් මේකේ තියෙන tools වල උදව්වෙන් අපිට යම් දේවල් ටිකක් කරගන්න පුළුවන් .
මේකේ තියෙන tools ගැන කිව්වොතින් පහත tools අඩංගු වෙනවා
- Find host ip
- Anonymous HOIC
- LOIC
- HOIC
- WebLoic
- Ddosim
- Pyloris
- Slowloris
- TorsHammer
- Sqlmap
- Havij
- Sql poizon
- Admin Finder
- Admin cp FinderEasy admin finder
- John the ripper
- Hash identifier
- MD5 Crack Web
- Encryption For Network Security
ඉතින් මේ මෙහෙයුම් පද්දතිය මගින් තමා වගකීම බාරගෙන අපිට කැමති දෙයක් සිදු කර බලන්න පුළුවන්. මෙහෙයුම් පද්දතිය ආරම්භයේදීම ඒ පිලිබදව මෙසේ සදහන් කර තිබෙනවා.
--------------------------------------------------------- Hello and welcome to Anonymous-OS! ---------------------------------------------------------
Anonymous-OS Livecd created for educational purposes, to checking the security of web pages. Please don't use any tool to destroy any web page :) If you attack to any web page, might end up in jail because is a crime in most countries! *** The user has total responsibility for any illegal act. ***
Thanks to all author tools!
------------------------------------------------------------
We are Anonymous. We are Legion. We do not Forgive. We do not Forget.
Expect Us!
මේ මෙහෙයුම් පද්දතිය බාවිතා කරන අයුරු ගැන ඊලග post එකෙන් කියලා දෙන්නම්.
![]() |
Screen shot එකක් |
Anonymous os එක ගැන දැනගනිමු
Reviewed by vihan
on
10:55:00 AM
Rating:

No comments: