ANONYMOUS ලෙස අන්තර්ජාලයේ සැරිසරමු




 හරි අද හොද  මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ , අපිට කාටවත් හොයාගන්න බැරිවෙන විදිහට අන්තර්ජාලයට  පිවිසෙන්න ඕනේ නම් අපි අපගේ පරිගණකයේ  ip එක වෙනස් කරලා අන්තර්ජාලයට පිවිසෙන්න ඕනේ 
ගොඩක් ip changer softwares තිබුනට  ගොඩක් ඒවා හරියටම වැඩ කරන්නේ නෑ  සමහර විට අපිට අපේ පරිගණකයේ  අන්තර්ජාල සබදතාව ඇනහිටින්න උනත් පුළුවන් 

සමහර Webbrowser වලට  මෙම මෘදුකාංග  extention  ලෙස  පැමිණුනත් මුළු පරිගණකයේම ip වෙනස් වීමක් සිදුවන්නේ නෑ 

අපි මුළු පරිගණකයේම ip address එක වෙනස් කරන්නේ කොහොමද කියල බලමු 

අපිට මේකට මුලින්ම ඕනේ වෙනවා  CYBER GHOST කියන  මෘදුකාංගය  මේක free එකක් නම් නෙමේ , හැම දේටම විසදුමක් තියෙනවනේ  අපි පස්සේ බලමු මේ මෘදුකාංගයත්  crack කරගන්නේ කොහොමද කියලා 
මුලින්ම මෙතැනින් මෘදුකාංගය බා ගන්නකො 

හරි ඊටපස්සේ  මේක install කරගත්තහම අපිට පොඩි  count down screen එකක් එනවා ,install කරන විදිහ කියන්න ඕනේ නෑනේ ,  අපි මේ මෘදුකාංගය මිලදී ගත්තොත් ඒ  window එක එන්නෙ නෑ .
දැන් බලමු ඒ countdown window එක bypass කරගන්නේ  කියලා 

මේකට ඕනේ වෙනවා  cheat engine කියන මෘදුකාංගය  මෙතැනින්  බා ගන්න 
දැන් එකේ open process කියන තැනින් cyberghost.exe තෝරාගන්න  පස්සේ  enable speed hack කියන තැන  ටික්  එක දාන්න  speed එක උපරිම වැඩි කරන්න 
දැන් apply button එක click කරන්න  දැන් අපිට ගොඩක් හෙමින්  countdown window එක වේගයෙන් countdown වෙනවා පෙනෙයි 
වැඩේ හරි  :-)  ..

දැන් cyberghost මෘදුකාංගය මගින්  ip වෙනස් කරගෙන අන්තර්ජාලයේ සැරිසරන්න පුළුවන් 

මේකෙන් පුළුවන් අපේ  රටට block කරන site වලට උනත්  ලේසියෙන්ම පිවිසෙන්න 
තව hacking සිදු කරන අයට නම් කියාපු මෘදුකාංගයක්.. හෙ හේ  :-) 


ANONYMOUS ලෙස අන්තර්ජාලයේ සැරිසරමු ANONYMOUS ලෙස අන්තර්ජාලයේ  සැරිසරමු Reviewed by vihan on 12:08:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.