Arduino එකකින් LED ගිනි මැලයක් හදමු

සුබ දවසක් යාලුවනේ......අද මම කියන්න යන්නෙ Arduino   එකකින් LED ගිනි මැලයක් හදා ගන්නෙ කොහොමද කියලා

බලමු මොනවද ඕනේ කියලා

  •  Arduino Board -1
  • Project Board(Breadboard )-1
  •  Yellow LED - 2
  •  Red LED – 1
  • 150 ohm resistors - 3
  • Jumper wires

හොදයි එහෙමනම් අපි වැඩේ පටන් ගමු.

මුලින්ම මේ Diagram 1 තියෙන විදියට LED 3 යි Resistor 3 යි  Project Board එකට set කර ගන්න.


දැන් තියෙන්නෙ Code 1 ලියලා Arduino එකට Uploard කරන එක.

int ledPin1 = 9;
int ledPin2 = 10;
int ledPin3 = 11;

void setup(){
pinMode(ledPin1, OUTPUT);
pinMode(ledPin2, OUTPUT);
pinMode(ledPin3, OUTPUT);
}

void loop(){
analogWrite(ledPin1, random(120) + 135);
analogWrite(ledPin2, random(120) + 135);
analogWrite(ledPin3, random(120) + 135);
delay(random(100));
}

දැන් ඔයලට ලස්සන ගිනි මැල සන්දර්ශනයික් අත් විදින්න පුලුවන්… 

Random Function ගැනවැඩිදුර තොරතුරු
analogWrite Function ගැනවැඩිදුර තොරතුරු

ගැටලුවක් තිබේ නම් Comment එකක් මගින් ඉදිරිපත් කරන්න.ඒ වගේම Tech පිස්සෝ ඔබගේ අදහස් යෝජනා අප වෙත යොමු කරන්න


ඔබට සුබ දවසක්.........

Arduino එකකින් LED ගිනි මැලයක් හදමු Arduino   එකකින් LED ගිනි මැලයක් හදමු Reviewed by Dilshan on 6:11:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.