Tech පිස්සෝ Reader



කොහොමද යාලුවනේ ,
ඔයාලට අපේ blog එක කියවන්න පහසු ක්‍රමයක් හදන්න අපි තීරණය කළා  ඉතින් පොඩි blog reader app එකක් හැදුවා ඔයාල කැමතිනම් බාගත කරගන්න ,  
මේක ඔයාලගේ desktop පරිගණක සදහා නිපදවූවක් . Android සංස්කරණයත් ලගදීම ලබා දෙන්නම්කො 

මේක ධාවනය කරන්න .Net framework  4.0 අවශ්‍යයි .
මෙතැනින් බාගත කරගන්න (3.6 MB)
Tech පිස්සෝ Reader Tech පිස්සෝ Reader Reviewed by vihan on 12:15:00 PM Rating: 5

No comments:

Comments

Powered by Blogger.