AVNKSoft QRGen


splash.png

කොහොමද  යාලුවනේ , ඔයාල දන්නවා ඇතිනේ qr codes ගැන ඒවා අද ලෝකයේ බහුලවම බාවිතාවන දත්ත සන්නිවේදන ක්‍රමයක් .ඉතින් කොහොමද මේ qr codes නිපදවන්නේ .
මේවා නිපදවන්න ගොඩක් මෘදුකාංග තියෙනවා අද වෙනකොට හැබැයි ගොඩක් ඒවා නොමිලයේ ලබා දෙන ඒවා නෙවෙයි ඉතින් නොමිලයේ දෙන්නැති ඒවා ගන්නේ මොකටද 
අද අපි ඔයාලට දෙන්න යන්නේ free qr codes සාදන මෘදුකාංගයක් 
වැඩි විස්තර ඕනේ නෑනේ screen shot එක බැලුවහම ඔයාලටම තේරේවි වෙන දේ ගැන 


Screen shots
එහෙනම් ඉතින් Download කරගන්නකො 
AVNKSoft QRGen AVNKSoft QRGen Reviewed by vihan on 12:38:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.