Windows 10 toolkit

කොහොමද යාලුවනේ ...
Windows 10 වල තියෙන ගොඩක් දේවල් වලට සමහර අය කැමති නෑ මොකද එකේ තියෙන සමහර අලුත් UI පරණ ඒවා වගේ නෙමෙයි
මන් අද මේ දෙන්න යන software එකෙන් අලුත් UI පරණ ඒව බවට පත් කරගන්න පුළුවන්
උදාහරණයක් විදිහට අලුත් tray clock එක පරණ 8.1 වල තිබුණු එක බවට පත් කරන්න පුළුවන්
තව pro හා enterprise පාවිච්චි කරන අයට automatic updates disable කරගන්නද පුළුවන්
තව ගොඩක් දේවල් තියෙනවා  ඒවා කියන්න ඕනේ නෑ නේ …
6.png
Screenshot එකක්
කැමති අය මෙතනින් බාගන්නකො
Windows 10 toolkit Windows 10 toolkit Reviewed by vihan on 12:35:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.