CCTV Cameras Hack කරමු


කොහොමද ඔයාලට... කලින් පෝස්ට් එකක කිව්වනේ  CCTV Cameras Hack කරන විදිහ ගැන කියල දෙන්නම් කියලා. ඔන්න අද පෝස්ට් එක ඒක ගැන.

හරි බලමු කොහොමද කරන්නේ කියල. කෝකටත් අර කලින් පෝස්ට් එකක කිව්වා වගේ Anonymous browsing පාවිච්චි කලොත් හොදයි.

අපි මේකටත් යොදා ගන්නේ google dorks. හරි මුලින්ම google.com  යන්නකෝ . දැන් මෙන්න මේ vulnerability link අඩංගු වෙන සියලුම වෙබ් අඩවි google මගින් සොයා ගමු. 

හරි පහල තියෙන keywords වලින් කැමති එකක්   google  එකේ search කරන්න 

  • inurl:”CgiStart?page=”
  • inurl:/view.shtml
  • intitle:”Live View / – AXIS
  • inurl:view/view.shtml
  • inurl:ViewerFrame?Mode=
  • inurl:ViewerFrame?Mode=Refresh
  • inurl:axis-cgi/jpg
  • inurl:axis-cgi/mjpg (motion-JPEG) (disconnected)
  • inurl:view/indexFrame.shtml
  • inurl:view/index.shtml
  • inurl:view/view.shtml
  • liveapplet
  • intitle:”live view” intitle:axis
  • intitle:liveapplet
  • allintitle:”Network Camera NetworkCamera” (disconnected)
  • intitle:axis intitle:”video server”
  • intitle:liveapplet inurl:LvAppl
  • intitle:”EvoCam” inurl:”webcam.html”
  • intitle:”Live NetSnap Cam-Server feed”
  • intitle:”Live View / – AXIS”
  • intitle:”Live View / – AXIS 206M”
  • intitle:”Live View / – AXIS 206W”
  • intitle:”Live View / – AXIS 210?
  • inurl:indexFrame.shtml Axis
  • inurl:”MultiCameraFrame?Mode=Motion” (disconnected)
  • intitle:start inurl:cgistart * intitle:”WJ-NT104 Main Page”
  • intitle:snc-z20 inurl:home/
  • intitle:snc-cs3 inurl:home/
  • intitle:snc-rz30 inurl:home/
  • intitle:”sony network camera snc-p1?
  • intitle:”sony network camera snc-m1?
  • site:.viewnetcam.com -www.viewnetcam.com
  • intitle:”Toshiba Network Camera” user login
  • intitle:”netcam live image” (disconnected)
  • intitle:”i-Catcher Console – Web Monitor”

Search ලිස්ට් එකේ තියෙන ලින්ක් වලට ගිහින් බලන්න.  ඔයාලට  පෙනේවි  මොකක් හරි රටක CCTV  camera එකක දර්ශන. දැන් එකේ තියෙන Controls වලින් camera ව හරවන්න  zoom කරන්න වගේ දේවලුත් කරන්න පුළුවන් . කරලම බලන්නකෝ .

මේක ගොඩාක්ම සරල Hack  කිරීමක් මීටත් වඩා සංකීර්ණ ක්‍රියාවන්  ඉදිරි පෝස්ට්  වලින් ගෙන්නම්කො.
 Screenshot එකක් 

CCTV Cameras Hack කරමු CCTV Cameras Hack කරමු Reviewed by vihan on 4:31:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.