Electronics කරන අයට වැදගත් Software එකක්
සුභ දවසක් යාලුවනේ ...... අද ඔයාලට කියන්න යන්නේ Electronics කරන අයට ගොඩක් වැදගත් වන Software එකක් ගැන .මේ Software එකේ Interface එක සරල ආකාරයට නිපදවලා තියෙන නිසා පහසුවෙන් හසුරවන්න පුලුවන්
මෙන්න Software එකේ Screen shots
ඔයාලත් Download කරලම බලන්නකෝ . Windowa ,Linux , Mac OS X සියලුමමෙහෙයුම් පද්ධති සමග සාර්ථකව ක්‍රියා කරයි
එහෙනම් අපි ගිහින් එන්නම් Tech පිස්සෝ පිලිබද ඔබගේ අදහස් යෝජනා Comment එකකින් ඉදිරිපත් කරන්න .
ඔබට සුභ දවසක් ........
Electronics කරන අයට වැදගත් Software එකක්
Reviewed by Dilshan
on
8:19:00 AM
Rating:
Thankz
ReplyDelete