ලංකාවේ හදපු Hybrid එක
සුභ දවසක් යාලුවනේ ... ලංකාවේ වාහන මිල සීඝ්‍රයෙන් ඉහල යන කාලෙක ත්‍රීවිල් එකක මිලත් ඉතා සීඝ්‍රයෙන් ඉහල ගිහින් තියෙනවා .
ඉන්දියාවෙන් ලංකාවට එවන්න හදන Bajaj Qute වඩා කොච්චර ලස්සන නිමාවක් තියනවද...... ශ්‍රි ලාංකික අපේ දේවල් අගේ කිරීමක් විදියට මේ වාහනේ ඉකමනින්ම මාකට් එකට එන්න පුලුවන් වේවායි ප්‍රාර්ථනා කරමු
වැඩිදුර විස්තර සදහා Sayuri Motor Corp Lanka Ltd සමාගමේ Facebook page එකට මෙතනින් පිවිසෙන්න
Tech පිස්සෝ ගැන ඔබගේ අදහස් යෝජනා අප වෙත යොමු කරන්න
ඔබට සුබ දවසක්......... :-)
ලංකාවේ හදපු Hybrid එක
Reviewed by Dilshan
on
8:51:00 AM
Rating:
No comments: