ලංකාවේ අපිටම හදපු IM chat app එක

සුභ දවසක් යාලුවනේ .... ඔයාලා හැමෝම ගාවම වගේ දැන් Smart Phone එකක් තියෙනවා. නැති කෙනෙක් හොයා ගන්නත් නැති තරමට . ඉතින් Smart Phone පාවිච්චි කරන ගොඩක් දෙනා whatsapp, viber  පාවිච්චි කරනවනේ. ඉතින් අද අපි කියන්න යන්නේ ලංකාවේ හදමු Internet massenger එකක් ගැන.
      Yalu  කියන්නේ ලංකාවේම හදපු අලුත්ම Internet massenger එක.ලංකාවේ අපිට සිංහල භාෂාවත් එක්ක Apps හදුන්වලා දීපු සමාගමක් වන Bhasha Lanka සමාගමේ අලුත්ම App එක තමා මේ Yalu Internet massenger කියන්නේ .


Yalu Internet massenger එකේ Screen shots කිහිපයකය








anroid දුරකථන සදහා මෙතනින් බා ගන්න .
Windows දුරකථන සදහා මෙතනින් බා ගන්න.

මේ App එකේ තියෙන විශේෂම දේ තමා ලංකාවේ අපිට ගැලපෙන විදියට හදලා තියෙන stickers ටික .


ලංකාවේ  දෙයක් නිසා ඔයාලත් App එක පාවිච්චි කරලම බලන්නකෝ ..................

එහෙනම් අපි ගිහින් එන්නම් Tech පිස්සෝ  ගැන අදහස් යෝජනා Comment එකකින් ඉදිරිපත් කරන්න .
ඔබට සුභ දවසක් .........



   
ලංකාවේ අපිටම හදපු IM chat app එක ලංකාවේ අපිටම හදපු IM chat app  එක Reviewed by Dilshan on 2:14:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.