3D Hologram Projector එකක් හදමු ....

සුභ දවසක් යාලුවනේ ...... අද ඔයාලට කියලා දෙන්න යන්නේ 3D Hologram Projector එකක් කොහොමද හදා ගන්නේ කියලා ...

බලමු එහෙනම් මොනවද ඕනේ කියලා ...

  • ප්‍රස්ථාර කොලයක් 
  • CD case එකක් 
  • Tape හෝ superglue
  • පෑනක්
  • කතුරක් 
  • paper cutter එකක් 
  • Smartphone එකක්

මුලින්ම ප්‍රස්ථාර කොලය අරගෙන 1cm x 3.5cm x 6cm ලෙස පහත ආකාරයට සලකුනු කර ගන්න .
ප්‍රස්ථාර කොලයේ සලකුනු කරගත් කොටස කතුරෙන් කපා ගන්න .
එවැනි කොටස් 4 ක් CD case එකෙන් කපා ගන්න .

දැන් එම කොටස් 4 අලවා ගන්න.
Smartphone එකෙන් Hologram Video එකක් Play කරන්න .දැන් Smartphone එක උඩින් අපි හදාගත්ත Projector එක තියන්න .

Hologram Videos  මෙතනින් ගන්න.
         Video 1  
         Video2
         Video3
         Video 4
         Video 5
         Video 6

ඔයාලත් හදලම බලන්නකෝ කොහොමද කියලා ................

එහෙනම් අපි ගිහින් එන්නම් ගැටලුවක් තියෙනවානම් Comment එකකින් ඉදිරිපත් කරන්න .ඒ වගේම Tech පිස්සෝ පිලිබද ඔබේ අදහස් යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න .

සුභ දවසක් ......
3D Hologram Projector එකක් හදමු .... 3D  Hologram Projector එකක් හදමු .... Reviewed by Dilshan on 7:55:00 PM Rating: 5

No comments:

Comments

Powered by Blogger.