අඩු මිලට Lap එකයි Tab එකයි......Dialog Winpad
සුභ දවසක් යාලුවනේ ... අද කියන්න යන්නේ පොඩි ජිල්මාට් Item එකක් ගැන .Dialog සමාගම හදුන්වා දුන් Dialog Winpad එක ගැන තමා අද කතා කරන්නේ .
Dialog Winpad කියන්නේ Laptop එකක් වගේම Tab එකක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන් Item එකක් .මේකේ තියෙන විශේෂත්වේ තමයි අතේ තියෙන අඩු මුදලට මේක ඔයාලට මිලදී ගන්න පුලුවන් ....
මේ video එක බලන්නකෝ ..
මේකේ Specifications මොනවද කියලා බලමු ..
Display-1280 x 800 px IPS resolution, Capacitive multi touch, IPS Screen
Sounds-AMR-NB, AAC, AAC+, Enhanced AAC+, MP3, WAV, EVRC, QCELP
Internal Storage-32 GB
Data-WiFi 802.11, b/g/ nGSM / GPRS / EDGE / WCDMA / HSPA+
Connectivity-Bluetooth v4.0, USB
Camera-2 MP Front & Rear Camera
1.83 GHz Quad Core ප්‍රොසෙසර් එකක් මේකට තියෙනවා .ඒ වගේම multitouch display එකක් තමා මේකට තියෙන්නේ .DDR 3 2GB Ram එකක් මේකට් තියෙනවා.
6800mAh බැටරියක් තමා මේ Dialog Winpad එකට තියෙන්නේ ..
ඔයාලගේ අවශයතාව අනුව මේකට external hard disk, key board සවි කර ගන්නත් පුලුවන් ...
හැමෝටම සුභ දවසක් .....
අඩු මිලට Lap එකයි Tab එකයි......Dialog Winpad
Reviewed by Dilshan
on
10:09:00 PM
Rating:

api ta meka order karanna berida
ReplyDeletemeka order karanna puluwan link ekak ewanawada
ReplyDeleteZoom walata hodaida
ReplyDeletehard ekak gahanne kohomada
ReplyDeletemata sim dana thana thiyena adapter eka ganna one