අඩු මිලට Lap එකයි Tab එකයි......Dialog Winpad


සුභ දවසක් යාලුවනේ ... අද කියන්න යන්නේ පොඩි ජිල්මාට් Item එකක් ගැන .Dialog සමාගම හදුන්වා දුන්  Dialog Winpad එක ගැන තමා අද කතා කරන්නේ .

Dialog Winpad කියන්නේ Laptop එකක් වගේම Tab එකක්  විදියටත් පාවිච්චි කරන්න පුලුවන් Item එකක්  .මේකේ තියෙන විශේෂත්වේ තමයි අතේ තියෙන අඩු මුදලට මේක ඔයාලට මිලදී ගන්න පුලුවන් ....

මේ video එක බලන්නකෝ ..



මේකේ Specifications මොනවද කියලා බලමු ..

Display-1280 x 800 px IPS resolution, Capacitive multi touch, IPS Screen
Sounds-AMR-NB, AAC, AAC+, Enhanced AAC+, MP3, WAV, EVRC, QCELP
Internal Storage-32 GB
Data-WiFi 802.11, b/g/ nGSM / GPRS / EDGE / WCDMA / HSPA+
Connectivity-Bluetooth v4.0, USB
Camera-2 MP Front & Rear Camera

1.83 GHz Quad Core  ප්‍රොසෙසර් එකක් මේකට තියෙනවා .ඒ වගේම multitouch display එකක් තමා මේකට තියෙන්නේ .DDR 3  2GB  Ram එකක් මේකට් තියෙනවා.

6800mAh බැටරියක් තමා මේ Dialog Winpad එකට තියෙන්නේ ..
ඔයාලගේ අවශයතාව අනුව මේකට external hard disk, key board සවි කර ගන්නත් පුලුවන් ...

එහෙනම් ගිහින් එන්නම් . Tech පිස්සෝ ගැන ඔබේ අදහස් යෝජනා Comment එකකින් ඉදිරිපත් කරන්න .

හැමෝටම සුභ දවසක් .....
අඩු මිලට Lap එකයි Tab එකයි......Dialog Winpad අඩු මිලට Lap එකයි Tab එකයි......Dialog Winpad Reviewed by Dilshan on 10:09:00 PM Rating: 5

4 comments:

  1. api ta meka order karanna berida

    ReplyDelete
  2. meka order karanna puluwan link ekak ewanawada

    ReplyDelete
  3. hard ekak gahanne kohomada
    mata sim dana thana thiyena adapter eka ganna one

    ReplyDelete

Comments

Powered by Blogger.