ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Online සිංහල Games Hub එකක්.


සුබ දවසක් යාලුවනේ ....... අද කියන්න යන්නේ ලංකාවේ තියෙන Online සිංහල Game hub එකක්  ගැන ...  arimac Lanka කියන සමාගමේ තවත් අලුත් දෙයක් තමා  Online සිංහල Games Hub එක  ...



http://imigames.io කියන වෙබ් අඩවියට ගිහින් මේ Games Play කරන්න පුලුවන් .


ලංකාවේ  දෙයක් නිසා ඔයාලත් ගිහින්ම බලන්නකෝ ......................

එහෙනම් අපි ගිහින් එන්නම් Tech පිස්සෝ  ගැන අදහස් යෝජනා Comment එකකින් ඉදිරිපත් කරන්න .
ඔබට සුභ දවසක් .........
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Online සිංහල Games Hub එකක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Online සිංහල Games Hub එකක්. Reviewed by Dilshan on 1:09:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.