Text encrypt කරමු

                       

                           -TEXT Encryptor-
-------------------------------------------------------------


කොහොමද යාලුවනේ ඔයාලට කාටහරි තේරුම් ගන්න බැරිවෙන විදිහට Emails වාගේ දෙයක් යවන්න ඕනෙනම් පොඩි බාන්ඩයක් ගෙනාවා. 

මේකෙන් පුළුවන් අපි Textbox එකකට input කරන Text encrypt කරන්න නැත්නම් කාටවත් තේරුම් ගන්න බැරිවෙන විදිහට වෙනස් කරන්න. 

ගොඩක් bugs ඇති නිකන් ඉන්න ගමන් ජොලියට වගේ හදපු Program එකක් ඔයාලටත් අවශයි කියල හිතෙනවනම්  Download  කරගන්න. 
                       (සැ.යු  : සිංහල අකුරු not supported)




Text encrypt කරමු Text encrypt කරමු Reviewed by vihan on 12:55:00 PM Rating: 5

No comments:

Comments

Powered by Blogger.