AKplayer Comming soon from Techපිස්සෝ


කොහොමද යාලුවනේ , ඔන්න ඉතින් අද හොද ආරංචියක් අරගෙන ආවේ , මේ දවස් වල අපි Advanced Media player එකක් හදාගෙන යනවා නම AKPlayer . තව වැඩ ගොඩක් තියෙනවා කරන්න .කොහොම උනත් මේ තියෙන්නේ අපේ දැනට ඉවර කරපු වැඩ ටිකේ Screenshot එකක් . වැඩ ඉවර උන ගමන්ම බාගත කර ගැනීමේ පහසුකම් සපයන්නම්කො . VLC , KM වගේම ගොඩාක් Features අඩංගු කරන්න බලාපොරොත්තු වෙනවා .. එහෙනම් වැඩ ඉවර කරල දැම්මහම , බාගත කර ගෙනම බලන්නකෝ 


එහෙනම් ගිහින් එන්නම් bye :-)

AKplayer Comming soon from Techපිස්සෝ AKplayer Comming soon from Techපිස්සෝ Reviewed by vihan on 12:39:00 PM Rating: 5

No comments:

Comments

Powered by Blogger.