සංගීතයට දැල්වෙන VU meter එකක් හදමු .
සුභ දවසක් යාලුවනේ ... අපි අද හදන්න යන්නේ සංගීතයට දැල්වෙන VU meter එකක් .
බලමු මොනවද ඔනේ කියලා ...
මුලින්ම LED 10 ය Project board එකට set කරන්න .
දැන් 3.5 mm ජැක් එක Arduino එකේ A0 වලට set කරන්න .
රූපයේ ලකුනු කරලා තියෙන විදියට Ground එක Arduino එකේ GND සදහාත් , Right audio සහ Left audio දෙකම Arduino එකේ A0 වලට set කරන්න.
දැන් පහල තියෙන Code එක upload කරන්න .
int led[10] = { 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11};
int audio = 0;
int value, i;
void setup() {
for (i = 0; i < 10; i++)
pinMode(led[i], OUTPUT);
Serial.begin(9600);
}
void loop() {
value = analogRead(audio);
Serial.println(value);
value = value / 30;
Serial.println(value);
if (value == 0) {
for (i = 0; i < 10; i++) {
digitalWrite(led[i], LOW);
}
}
else {
for (i = 0; i < value; i++) {
digitalWrite(led[i], HIGH);
}
for (i = i; i < 10; i++) {
digitalWrite(led[i], LOW);
}
}
}
ඔයාලට ලස්සන VU meter එකක් බලා ගන්න පුලුවන් .ඔයාලා මේ වැඩේට රතු ,කහ ,කොල LED පාවිච්චි කලොත් තවත් ලස්සන කර ගන්න පුලුවන් .
එහෙනම් ගිහින් එන්නම් . Tech පිස්සෝ ගැන ඔබේ අදහස් යෝජනා Comment එකකින් ඉදිරිපත් කරන්න .
හැමෝටම සුභ දවසක් .....
බලමු මොනවද ඔනේ කියලා ...
- Arduino එකක්
- LED 10 ක්
- Project board එකක්
- 3.5mm Audio ජැක් එකක්
- jumper වයර්
මුලින්ම LED 10 ය Project board එකට set කරන්න .
දැන් 3.5 mm ජැක් එක Arduino එකේ A0 වලට set කරන්න .
රූපයේ ලකුනු කරලා තියෙන විදියට Ground එක Arduino එකේ GND සදහාත් , Right audio සහ Left audio දෙකම Arduino එකේ A0 වලට set කරන්න.
දැන් පහල තියෙන Code එක upload කරන්න .
int led[10] = { 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11};
int audio = 0;
int value, i;
void setup() {
for (i = 0; i < 10; i++)
pinMode(led[i], OUTPUT);
Serial.begin(9600);
}
void loop() {
value = analogRead(audio);
Serial.println(value);
value = value / 30;
Serial.println(value);
if (value == 0) {
for (i = 0; i < 10; i++) {
digitalWrite(led[i], LOW);
}
}
else {
for (i = 0; i < value; i++) {
digitalWrite(led[i], HIGH);
}
for (i = i; i < 10; i++) {
digitalWrite(led[i], LOW);
}
}
}
ඔයාලට ලස්සන VU meter එකක් බලා ගන්න පුලුවන් .ඔයාලා මේ වැඩේට රතු ,කහ ,කොල LED පාවිච්චි කලොත් තවත් ලස්සන කර ගන්න පුලුවන් .
එහෙනම් ගිහින් එන්නම් . Tech පිස්සෝ ගැන ඔබේ අදහස් යෝජනා Comment එකකින් ඉදිරිපත් කරන්න .
හැමෝටම සුභ දවසක් .....
සංගීතයට දැල්වෙන VU meter එකක් හදමු .
Reviewed by Dilshan
on
9:31:00 PM
Rating:

පට්ට සහෝ.. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
ReplyDeleteගොඩක් ස්තුතියි !!!!!!!!!!
ReplyDeletepatta machan.digatama liyamu.
ReplyDelete