Talkie - අපෙන් සරල Text to speech මෘදුකාංගයක්

සුබදවසක් හැමෝටම 
ඔන්න අද සරල Text to Speech මෘදුකාංගයක් අරගෙන ආවා , මන් අර කලින් post එකක කිව්ව Cepstral වගේ Advanced නම් නෑ ඒ උනාට ඒ මෘදුකාංගයෙන් කරන්න පුළුවන් දේම මේ මෘදුකාංගයෙනුත්  කරගන්න පුළුවන් .ඉතින් කැමතිනම් බාගත කරගන්නකො (168Kb) , Project files ඕනෙනම් Comment එකක් දාන්නකෝ ..

දිගටම අපි සමග රැදී සිටින්න , ඔබගේ අදහස් හා යෝජනා ගොඩක් වටිනවා 

Screenshot එකක් 



Talkie - අපෙන් සරල Text to speech මෘදුකාංගයක් Talkie - අපෙන් සරල Text to speech මෘදුකාංගයක් Reviewed by vihan on 9:38:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.