Web browser එක text editor එකක් කරමු

සුබ දවසක් යාලුවනේ , අපි වෙබ් අඩවියක text එකක් copy කරගෙන සාමාන්‍යයෙන් කරන්නේ notepad එක open කරගෙන ඒ text එක copy කරන එකනේ,  ඉතින් අපිට පුළුවන් අපේ වෙබ් browser එකේ tab එකක් සරල text editor එකක් කරගන්න 
ඉතින්  notepad එක open කරන්න කාලයක් වෙන් කරගන්න ඕනේ නෑ . මේකෙන් අපේ කාලය ඉතුරු කරගන්න පුළුවන් කාලය ගොඩක් වටිනවනේ :-)
මෙහෙමයි කරන්නේ 
මුලින්ම browser එකේ අලුත් tab එකක් open කරගන්න windows වලනම් (ctrl+t) shortcut එකෙන් open කරගන්න 
දැන් මේ  html code එක  url එකේ  paste කරන්න 

data:text/html, <head><title>Text editor sample from Techpisso</title></head>

<body bgcolor="black">
<body contenteditable style="font: 2rem/1.5 monospace;max-width:60rem;margin:0 auto;padding:4rem; color:white">
දැන් වැඩේ හරි 
මේ page එක bookmark එකක් කරගත්තහම අපිට ඉක්මනින්ම Access වෙන්න පුළුවන්
ඔයාල code වෙනස් කරලා කැමති විදිහට හදාගන්න  background color වෙනස් කරගන්න  <body bgcolor="black"> කියන code එකේ black වෙනුවට කැමති පාටක් දෙන්න 
text color වෙනස් කරගන්න ඕනෙනම්  මේ    color:white කියන css code එකට කැමති පාටක් දෙන්න 

හරි එහෙනම් කරලම බලන්නකෝ , වැඩේ හොදයි නම් Comment එකකුත් දාමු !! එහෙනම් අපි ගියා Bye :-)

screenshot

Web browser එක text editor එකක් කරමු Web browser එක  text editor එකක් කරමු Reviewed by vihan on 8:16:00 AM Rating: 5

2 comments:

Comments

Powered by Blogger.