ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය)
2005 අගෝස්තු මාසයේ දී ගූගල් සමාගම මගින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම අත්පත්කර ගන්නා ලදී. ඇන්ඩි රැබින්,රිච් මයිනර්,ක්රිස් වයිට් සහ නික්සියර්ස් යන හතර දෙනා එකතු වී 2001දී මුලින්ම
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තනන ලදී.
ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි.
ප්‍රථම නිකුතුවෙන් පසු නව සංස්කරණයන් කීපයක් ඇන්ඩ්‍රොයිඩ් සදහා නිකුත් කරන ලදී. සමාන්‍යයෙන් නව සංස්කරණ සදහා සංකේත නාම ලෙස යොදා ගනු ලබන්නේ අතුරුපස නාමයන් වෙයි. එසේම එම නම් ඉංග්‍රීසි භාෂාවේ අකාරාදී පිලිවෙළට සකස්කර ඇත.
මෝටරෝලා සමාගම මගින් 2011-ඔක්තොම්බර් මස එළිදක්වන ලද ඩ්‍රොයිඩ් RAZR ඇන්ඩ්‍රොයිඩ්, අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.
සැම්සුන් සමාගම මගින් එළිදක්වන ලද සැම්සුන් ගැලැක්සි නෙක්සස් ඇන්ඩ්‍රොයිඩ්, ජෙලි බීන් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.
මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් හි නවතම සංස්කරණය වන ඇන්ඩ්‍රොයිඩ් N ලෙස හදුන්වන Nougat මෙහෙයුම් පද්ධතිය mobile app develop කරන අයට නිකුත් කරලා තිබෙනවා .ඊලග ලිපියෙන් ඒ ගැන අපි කතා කරමු .
මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් හි නවතම සංස්කරණය වන ඇන්ඩ්‍රොයිඩ් N ලෙස හදුන්වන Nougat මෙහෙයුම් පද්ධතිය mobile app develop කරන අයට නිකුත් කරලා තිබෙනවා .ඊලග ලිපියෙන් ඒ ගැන අපි කතා කරමු .
එහෙනම් අපි ගිහින් එන්නම් Tech පිස්සෝ ගැන අදහස් යෝජනා Comment එකකින් ඉදිරිපත් කරන්න .
ඔබට සුභ දවසක් .........
ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය)
Reviewed by Dilshan
on
9:39:00 PM
Rating:
No comments: