තමන්ටම විතරක් ෆෝන් එකේ තිරය පේන අපූරු ගැජට් එකක්
සුභ දවසක් යාලුවනේ .... අපි හැමෝම අත් දැකලා තියෙන දෙයක් තමා බස් එකේ හරි කෝච්චියේ යනකොට හරි පොදු ස්ථානයක ජංගම දුරකථනය පාවිච්චි කරනකොට වටේ ඉන්න අය ඔයාලගේ ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න එක .ඒක ඇත්තටම අපේ පෞද්ගලිකත්වයට ලොකු ප්‍රශ්නයක් . ඉතින් මේ ප්‍රශ්නයට ටර්කි රටේ Celal Goger නම් පුද්ගලයා විසින් විසදුමක් සොයාගෙන තියෙනවා .
බලන්නකෝ මේ වීඩියෝ එක
එහෙනම් අපි ගිහින් එන්නම් Tech පිස්සෝ ගැන අදහස් යෝජනා Comment එකකින් ඉදිරිපත් කරන්න .
ඔබට සුභ දවසක් .........
.
බලන්නකෝ මේ වීඩියෝ එක
එහෙනම් අපි ගිහින් එන්නම් Tech පිස්සෝ ගැන අදහස් යෝජනා Comment එකකින් ඉදිරිපත් කරන්න .
ඔබට සුභ දවසක් .........
.
තමන්ටම විතරක් ෆෝන් එකේ තිරය පේන අපූරු ගැජට් එකක්
Reviewed by Dilshan
on
9:59:00 PM
Rating:
No comments: