Photoshop CC patch from techපිස්සෝ

සුබ දවසක් යාලුවනේ 
photoshop කියන්නේ ඉතින් හැමෝටම නැතිවම බැරි මෘදුකාංගයක්නේ ඉතින් අලුත්ම Version එක වන cc නැත්නම්  Creative cloud version 
එකට පොඩි Crack ekak හදන්න හිතුනා 
තාමත්  Photoshop crack කලේ නැත්නම් බා ගෙන crack කරගන්නකො 
crack එකෙන් වෙන දේ ගැන පැහැදිලිකලොත් 
ඔයාලගේ photoshop වල dll වෙනස් කිරීමක් වෙනවා
තව පරිගණකයේ  host file  එක update  කරනවා  

මෙමගින් සිදු වන දේට  ඔයාල අවදානම බාරගෙන කටයුතු කරන්න 

මෙහෙමයි crack කරන්නේ 

අවදානම ඔයාල බාරගෙන කරලා බලන්න 
මුලින්ම photoshop  default  installation directory එකට  install කරගන්න 
patch එක ඒ directory එකට copy කරලා 
crack එක open කරගෙන  patch button එක ඔබන්න 
වැඩේ හරි 

ඉතින්  ඔයාලා පාවිච්චි කරන  bit එක අනුව පහතින් Download කරගන්න 

X64 crack
X32 crack

එහෙනම් ගිහින් එන්නම් ප්‍රශ්නයක් උනොත්  comment කරන්නකෝ 
Photoshop CC patch from techපිස්සෝ Photoshop CC patch from techපිස්සෝ Reviewed by vihan on 12:01:00 PM Rating: 5

No comments:

Comments

Powered by Blogger.