E2# අදුරට සංවේදී පරිපථයක් හදමු
සුභ දවසක් යාලුවනේ .......... ඔන්න Electronics පාඩම් මාලාවේ දෙවනි පාඩම ගැන තමා අද කියන්න යන්නේ ...... අද අපි හදන්න යන්නේ අදුරට සංවේදී පරිපථයක්.
බලමු මොනවද ඕනේ කියලා
බලමු මොනවද ඕනේ කියලා
- C828 ට්‍රාන්සිස්ටර් එකක්
- LDR එකක් ( ආලෝක සංවේදි ප්‍රතිරෝධයක් )
- 220 Ohms ප්‍රතිරෝධයක්
- 47 k ප්‍රතිරෝධයක්
- LED බල්බයක්
මුලින්ම මේ රූපයේ තියෙන විදියට පරිපථය Project Board එකක් හෝ Dot Board එකක එකලස් කර ගන්න.
පරිපථ ක්‍රියාත්මක වීමට 3.5V - 5V පමණ වෝල්ටීයතාවක් අවශය වේ .
LDR එක වෙත අදුර වැටෙන විට LED බල්බය දැල්වේ . LDR එක වෙත ආලෝකය වැටෙන විට LED බල්බය නොදැල්වේ .
එහෙනම් හදලම බලන්නකෝ ...............
එහෙනම් ගිහින් එන්නම් . ගැටලුවක් තියෙනවා නම් Comment එකක් මගින් ඉදිරිපත් කරන්න. ඒ වගේම Tech පිස්සෝ පිලිබද ඔබේ අදහස් හා යෝජනා අපිට ඉදිරිපත් කරන්න .
සුභ දවසක් .............
E2# අදුරට සංවේදී පරිපථයක් හදමු
Reviewed by Dilshan
on
10:22:00 AM
Rating:
No comments: