subway surfers (pc) Version coin hacktool



       

කොහොමද !! හැමෝටම  ගොඩ කාලෙකින් Post එකක් දාන්න බැරි වුන නිසා  අද ඔයාලට ගොඩක් වටින ටූල් එකක් අරගෙන ආවා ,
ඔයාල ගොඩ දෙනෙක් subway surfers (Android)version එක  play කරලා ඇති ඔන්න ඉතින් අද අරගෙන ආවේ
subway surfers (pc) Version එක.  දැන් ඔයාල හිතයි ඕක ඉතින් කියන්නත් දෙයක්ද කියලා .
 ඉතින්,  subway surfers එකේ coin hack කරන්න තිබුනනම් කොච්චර හොදද කියලා ඔයාලට  ඒක play කරන වෙලාවේදී  හිතුන වෙලාවලුත් ඇති  එත් කරන්න බැරි වුනානම් ඔන්න අද අපි අරගෙන ආවා අපේම Coin hacking Tool එකක්
 ඔයාලට කරන්න තියෙන්නේ අවශ්‍ය Coin ගණන  Text box එකේ  type කරලා  genarate Button එක ප්‍රෙස් කරන්න විතරයි ,
 අවශ්‍යනම්  මෙතනින් බාගත කරගෙනම බලන්න
subway surfers (pc) Version එක මෙතනින් ගන්න

කරන විදිහ පියවර වශයෙන් මෙහෙමයි
1). Subway surfers (pc) version එක Run කරන්න
2). game එක ටික වෙලාවක් play කරලා pause කරන්න
 3).     දැන්  අපේ coin hacking ටූල් එක Open කරගෙන අවශ්ය coin ගණන ඇතුලත් කරලා coin genarate කරගන්න
4).      ආයෙමත් game එක Resume කරන්න
5). Job Done :-)
පහලින් තියෙන්නේ Screenshot කිහිපයක්
කරලම බලන්නකෝ , වැඩේ හොදනම්  page එකට like ,Comment කරලා share කරන්නත්  අමතක කරන්න එපා  :-)







    එහෙනම් ගිහින් එන්නම් !

subway surfers (pc) Version coin hacktool subway surfers (pc) Version coin hacktool Reviewed by vihan on 5:56:00 PM Rating: 5

No comments:

Comments

Powered by Blogger.