Windows 10 Auto Update ලේසියෙන්ම නවත්තමු .

සුභ දවසක් යාලුවනේ ............. ඔන්න අද ඔයාලට කියන්න යන්නේ Windows 10 Auto Update නවත්තන්නේ කොහොමද කියලා .Windows 10 මෙහෙයුම් පදධතියේ Windows 7 වගේ කෙලින්ම Option එකක් එකක්ලබා දීලා නෑ .

ඉතින් අපිට මේ ක්‍රමය පාවිච්චි කරලා පුලුවන්  Windows 10 Auto Update නවත්වන්න .

step 01
Task Bar එක Right Click කරලා Task Manager වෙත යන්න.


step 02
Task Manager එකේ Services Tab එකට යන්න.

step 03
Services Tab තියෙන Open Services එකට යන්න.

step 04
Windows Update  Service එක හොයාගෙන ඒක Right Click කරලා Stop කරන්න.

step 05
Stop උනාට පස්සේ  අයෙත්  Right Click කරලා Properties වලට යන්න .

step 06
Properties වල Startup type එක Disabled විදිහට මාරු කරලා Apply කරලා Ok කරන්න.
එහෙනම් ගිහින් එන්නම් . ඔබට සුභ  දවසක් ...........
Windows 10 Auto Update ලේසියෙන්ම නවත්තමු . Windows 10 Auto Update ලේසියෙන්ම නවත්තමු . Reviewed by Dilshan on 9:20:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.