වන්නි මෙහෙයුම Re-release & Review
මේ පරිගණක ක්‍රීඩාව අපේ රටේ පරිගණක ක්‍රීඩා නිපදවන්නෙක් වන ඩිල්ෂාන් අබේගුණවර්ධන අයියගේ වැඩක්.
වන්නි මෙහෙයුම පරිගණක ක්‍රීඩාව නම් කරලා තියෙන්නෙ. මේ පරිගණක ක්‍රීඩාව සදහා 2010 වසරේදී E- ස්වාභිමානි තරගාවලියෙන් Certficate of Appreciation ලබා ගැනීමට වන්නි මෙහෙයුම පරිගණක ක්‍රීඩාව සමත් වෙලා තියෙනවා.
මේ පරිගණක ක්‍රීඩාව ලංකාවේ යුධහමුදාව කොටි ත්‍රස්තවාදීන්ට විරුද්ධව කරපු සටන තමා වන්නි මෙහෙයුම පරිගණක ක්‍රීඩාවට පාදක වෙලා තියෙන්නේ
වන්නි මෙහෙයුම පරිගණක ක්‍රීඩාවේ Review එක
වන්නි මෙහෙයුම පරිගණක ක්‍රීඩාව Play කිරීමට අවශ්‍ය Minimum requiments
- Operating Systems :- Windows Xp or higher
- Processor :- Pentium III
- Memory (RAM) :- 1GB [2GB Recommended]
- HDD Space :- 200 MB
- Graphics Card :- Onboard or Separate VGA Card
- Direct X :- Directx 9.0 or higher
වන්නි මෙහෙයුම පරිගණක ක්‍රීඩාව නොමිලේම Download කර ගන්න
(368MB)
ඒ වගේම MyHub.lk Youtube Channel එකට Subscribe කරන්නත් අමතක කරන්න එපා .
MyHub.lk web පිටුව - මෙතනින්
MyHub.lk Facebook පිටුව - මෙතනින්
MyHub.lk Youtube Channel -මෙතනින්
එහෙනම් ගිහින් එන්නම් ..හැමෝටම සුභ දවසක්
වන්නි මෙහෙයුම Re-release & Review
Reviewed by Dilshan
on
12:37:00 PM
Rating:

No comments: