ඔයාටත් දැන් සිංහල කැලන්ඩරයක්



දිනය බලා ගන්න ගොඩක් දෙනා තමන්ගේ ප්ර්ස් එකේ  දාලා  Day Card එකක් තියා ගත්ත අතීතයක් අපිටත් තිබුනා. අද වන විට ගොඩක් දෙනා ගාව Smart Phone තියෙන නිසා කාලයත් එක්ක මේ Day Card අපෙන් ඈත් වෙලා ගිහින් තියෙනවා 


ඉතින් ඒකට  Helakuru App එක හදපු Bhasha Lanka සමාගම විසදුමක් ලබා දීලා තියෙනවා.

Dina - Sri Lanka Calendar 2017 ලෙස නම් කරලා තියෙන  මේ App එකෙන් 2017 වර්ශයේ ශ්‍රි ලංකාවේ  වෙලද හා පොහොය දින දැක ගන්නට පුලුවන්.

Screen shot කිහිපයක්

  Dina - Sri Lanka Calendar 2017- screenshot   
   
  Dina - Sri Lanka Calendar 2017- screenshot





මීට අමතරව  ,

  • සිහි කැදවීම් එක් කරන්නත් 
  • සෑම මාසයකම අදාල මාසය සිහි කැදවීම් කැදවන Notification එකක්ද ලබා දෙනවා 
මේ පහසුකම ලබා දීලා තියෙන්නෙ android දුරකතන සදහා පමණයි.

මෙතනින් Download කර ගන්න


Bhasha Lanka සමාගමේ වෙනත් App ලබා ගන්න මෙතනින් එන්න

ඔයාටත් දැන් සිංහල කැලන්ඩරයක් ඔයාටත් දැන්  සිංහල කැලන්ඩරයක්  Reviewed by Dilshan on 10:41:00 AM Rating: 5

No comments:

Powered by Blogger.