AVNK Mail Spoofer (Beta)

අධ්‍යාපන දැනුම සදහා පමණි
* මේක බාවිතා කරන්නේ මෙහෙමයි.
- ඔයාලට email එක යවන්න ඕනේ කෙනාගේ email address එක Target email කියන තැනට යොදන්න.
- sender කියන තැනට කැමති email එකක් දෙන්න. හැබැයි ඔයාල gmail වගේ එකක් ඇතුලත් කලොත් නම් සමහරවිට එක Spam folder එකට යන්න පුළුවන්. කැමති නම් sender කියන තැන තියෙන Toggle එක off කලොත් "Unknown Sender " කෙනෙක් විදිහට email යවන්න පුළුවන්.
- ඊලගට Amount කියන slider එකෙන් කැමති email ගණනක් ලබා දෙන්න.
- Message කියන තැනට තමන්ට අවශ්‍ය message එක type කරන්න.
- දැන් send කරන්න.
ඔයාල අන්තර්ජාලයට සම්බන්ද නොවී මෘදුකාංගය run කලානම් අන්තර්ජාලයට සම්බන්දවී නැවතත් මෘදුකාංගය Restart කරන්න.
කරුණාකර කතුහිමිකම සුරකින්න.
ගැටළුවක් වෙතොත් comment එකකින් ඉදිරිපත් කරන්න.
AVNK Mail Spoofer (Beta)
Reviewed by vihan
on
8:15:00 PM
Rating: