EvilToolkit(Beta)
අද්‍යාපන දැනුම සදහා පමණි
සුබ දවසක් ඔයාලට අදත් අලුත් මෘදුකාංගයක් අරගෙන ආවා , මේකෙන් ඔයාලට පුළුවන් ඕනෑම Windows පරිගනකයක මුරපදය නැත්නම් password එක පහසුවෙන්ම හොයාගන්න , ඒ විතරක් නෙවෙයි පරණ මුරපදය යොදාගන්නේ නැතිව නව මුරපද යොදන්න වගේ දේවලුත් කරගන්න පුළුවන්
මේ මෘදුකාංග බාවිතා කරන්න කලින් ඔයාලගේ virus guards off කරන්න , මෙහි malicious codes අඩංගු වෙන්නේ නැහැ සැකයක් තිබේනම් බාගත කරගැනීමෙන් වලකින්න
එහෙනම් Pubudu priyashan සහෝදරය කරන Review එකත් පහලින් බලන්න ඔයාලට තේරේවි මේකේ වැඩ කරන ආකාරය
EvilToolkit(Beta)
Reviewed by vihan
on
3:06:00 PM
Rating:
No comments: