Smart Phisher
අධ්‍යාපන දැනුම සදහා පමණි
සුබ දවසක් ඔයාලට අදත් ඔයාලට වැදගත් වන මෘදුකාංගයක් අරගෙන ආවේ මේ මෘදුකාංගයේ නම තමා
Smart Phisher
මේකෙන් කෙරෙන කාර්ය ගැන කිව්වොත් .ඔයාලා Phishing වගේ දේවල් කරනවනම් 😉 , ඔයාල phishing site එකක් හදල ඒක upload කරලා කරන දේම මේ මෘදුකාංගය මගිනුත් පහසුවෙන් කරගන්න පුළුවන් ගොඩක් වෙලාවක් එකට යොදවන්න ඕනේ නෑ , සරලව කිව්වොත් ඔයාල Kali Linux වල use කරන Social Engineering attack CLI එකේ GUI Version එක කිව්වොත් නිවැරදියි
ඔයාලගේම FTP Server එකක් තියෙනවනම් මේ මෘදුකාංගය මගින්ම Clone කරගත්ත Phishing site එක Server එකට Upload කරගන්න පුළුවන් ඔයාලට කරන්න තියෙන්නේ FTP Credential ටික ඇතුලත් කරන්න විතරයි .
මේ මෘදුකාංගය නිර්මාණය කරලා තියෙන්නේ 96 Developers Team එකේ Chamod Priyamal , ඉතින් පහලින් බාගත කරගෙන බලන්න
Smart Phisher
Reviewed by vihan
on
3:46:00 AM
Rating:
![Smart Phisher](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5DoUqLZ3D6xhy1OA-if9tII-PZpP32A_CEZdvVDKHdshgkvWm664BmFEOWZMX8GetkpkPjUljp8SFylwFxOomdeIFck6qSKJvC4n2N8bQB0tGklSxTs_nKoTgVbkkToHrPY3kQOcqBD9x/s72-c/sp.png)
No comments: