අපෙන් පොඩි pumper tool එකක්
ඔන්න අද ඔයගොල්ලන්ට පොඩි pumper tool එකක් දෙන්න තමයි යන්නේ. පොඩි software එකක්. ඒ උනාට නියමෙට වැඩ
මේකෙන් ඕනෙම exe file එකක size එක වැඩි කරගන්න. පුළුවන් මේක virus හදන අයටනම් ගොඩක් වැදගත් වෙනවා.
මෙහෙමයි වැඩ කරන්නේ
මේකෙන් kb ද mb කියල තෝර ගන්න ඕනේ පස්සේ pump වෙන්න ඕනේ size එක දෙන්න ඕනේ එතකොට වැඩේ හරි
mb 1000 වගේනම් පොඩ්ඩක් ප්‍රෝග්‍රෑම් එක හිරවෙයි. එත් වැඩ ....(Admin Run කලොත් තවත් හොදයි )
මෙතනින් Download කරගන්න
අපෙන් පොඩි pumper tool එකක්
Reviewed by vihan
on
12:10:00 PM
Rating:

Meken apiwath hack karayi da danne ne. Admin Privilege illana nisa sure ne. :-)
ReplyDeleteමචන් මේ ප්‍රෝග්‍රෑම් එකේ Codes encrypt කරලා නෑ ඔයාට සැකයි වගේනම් Decompiled කරල බලන්න 😊😊
Delete