Arduino සමග Traffic Light එකක් හදමු



සුභ දවසක් යාලුවනේ ......... අදත් ආවා පොඩි Project එකක් අරගෙන .අද අපි හදන්න යන්නේ Traffic Light System එකක් ...

බලමු මොනවද  ඕනේ කියලා 

  • Arduino Board එකක් 
  • RED LED එකක් 
  • Green LED එකක් 
  • Yellow LED එකක් 
  • Project Board එකක් 
  • 220 Ohms resistor 3 ක් 
  • jumper වයර් 

වැඩේ පටන් ගමු .LED Project Board එකට set කරන්න 
දැන් පහත CODE එක Type Upload කරන්න .

int redPin = 4; 
int yellowPin = 3;
int greenPin = 2;

void setup() {
pinMode(redPin, OUTPUT);
pinMode(yellowPin, OUTPUT);
pinMode(greenPin, OUTPUT);
}

void loop() {
// turn the red light on
digitalWrite(redPin, HIGH);
delay(10000); // wait 5 seconds

digitalWrite(yellowPin, HIGH); // turn on yellow
delay(2000); // wait 2 seconds

digitalWrite(greenPin, HIGH); // turn green on
digitalWrite(redPin, LOW); // turn red off
digitalWrite(yellowPin, LOW); // turn yellow off
delay(10000); // wait ledDelay milliseconds

digitalWrite(yellowPin, HIGH); // turn yellow on
digitalWrite(greenPin, LOW); // turn green off
delay(2000); // wait 2 seconds

digitalWrite(yellowPin, LOW); // turn yellow off
// now our loop repeats
}

// පසුව  ආරමභ වන කොටස් Code එක තේරුම් ගැනීම සඳහා අප විසින් ලියන Comment එකකි .එය Code එක සඳහා කිසිදු බලපෑමක් නැත.

දැන් ඔයාලට ලස්සන Traffic Light රටාවක් බලා ගන්න පුලුවන් ......

තවත් Project එකක් අරන් ආයෙත් එන්නම් .. ගැටලුවක් තියෙනවා නම් Comment එකකින් ඉදිරිපත් කරන්න ..

ඒ  වගේම TECH  පිස්සෝ  පිලිබද අදහස් යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න ...

සුභ දවසක් ........
Arduino සමග Traffic Light එකක් හදමු Arduino සමග Traffic Light එකක් හදමු Reviewed by Dilshan on 11:40:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.