E1# චූන් පාන් නලාව හදමු



සුභ දවසක් යාලුවනේ ...... ඔන්න අද ඉදන් Electronics ගැනත් කියන්න හිතුනා. අපිට අම්මා තාත්තා වගේ හැමදාම දකින දෙයක් තමා චූන් පාන් මාමා කියන්නේ ..ඉතින් අද අපි කියන්න යන්නේ චූන් පාන් හෝන් එක හදන්නේ කොහොමද කියලා .........

බලමු මොනවද ඕනේ කියලා ......
  • D400 ට්‍රාන්සිස්ටර් එකක් 
  • UM 66 මියුසිකල් Ic එකක් 
  • 220 Ohm ප්‍රතිරෝධකයක් 
  • 8 Ohms ස්පීකරයක්  
මුලින්ම මේ  රූපයේ පෙනෙන පරිදි පරිපථය Project board එකක හෝ Dot board  එකක එකලස් කර ගන්න .


පරිපථය ක්‍රියාත්මක වීමට 3 V - 4V පමණ ලබා දෙන්න .ඔයාලට ලස්සන චූන් පාන් හෝන් එකේ සද්දේ අහන්න පුලුවන් වෙයි .

UM 66 මියුසිකල් Ic එකේ චූන් පාන්  සද්දේට අමතරව විවිද ශබ්ද ලබා ගන්න පුලුවන්.  මෙන්න එක එක Tone වලට අදාල Ic  Number eka 
ඉතින් මේ විදියට චූන් පාන් සද්දේට අමතරව වෙන වෙන ඒවා අහන්නත් පුලුවන් ...

හදලම බලන්නකෝ ..............

එහෙනම් ගිහින් එන්නම් , ගැටලුවක් තියෙනවා නම් Comment එකකින් ඉදිරිපත් කරන්න . ඒ වගේම Tech පිස්සෝ පිලිබද අදහස් යෝජනා අපිට ඉදිරිපත් කරන්න .

සුභ දවසක් ...........
E1# චූන් පාන් නලාව හදමු E1# චූන් පාන් නලාව හදමු Reviewed by Dilshan on 10:31:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.