අපේ android app එක

ඔන්න යාලුවනේ අපේ Blog එක නැගලම යන නිසා මමත් විහගත් තීරනය කලා ඔයාලගේ පහසුවට අපේ Blog එක කියවන්න android app එකක් හදන්න . මේකට වීශේෂම හේතු උනේ ,
  • අද වෙනකොට smart phone එකක් නැති කෙනෙක් නෑ 
  • ඕනෙම තැනක ඉදන් බ්ලොග් එක කියවන්නත් පුලුවන් 
ඉතින් අපේ උත්සහයේ ප්‍රතිපල අපිට ලබා ගන්න පුලුවන් උනා .මේ android app එක දැනට තියෙන ඕනෑම  android සංස්කරනයක් සමගම වැඩ කරනවා .

මෙන්න app  එකේ screenshots කිහිපයක්


මෙතනින් බා ගන්නකෝ . app එකේ ගැටලුවක් තියෙනවා නම් Comment එකකින් ඉදිරිපත් කරන්න 

 app


ගිහින් එන්නම් සුභ දවසක් ..............
අපේ android app එක අපේ android app එක Reviewed by Dilshan on 8:00:00 PM Rating: 5

No comments:

Comments

Powered by Blogger.