Arduino සමග LED Bargraph එකක් හදමු

සුභ දවසක් යාලුවනේ ........ අද අපි හදන්න යන්නෙ  LED Bargraph එකක් .වැඩේ කරලම බලමු .

බලමු බලමු මොනවද ඔනේ කියලා 

  • Arduino එකක් 
  • LED 10 ක් 
  • 220 Oms resistors 10 ක් 
  • 50k variable  resistor එකක් 
  • Project board එකක් 
  • jumper වයර් 


මුලින්ම variable  resistorඑකයි  LED ටිකයි Project board එකට set කරමු 
වැඩේ හරිනේ .මෙන්න එහෙනම් Code එක 

const int analogPin = A0; // A0 වන pin එක තෝරගන්නෙ variable  resistor එකට

const int ledCount = 10; // භාවිතා කරන led ප්‍රමාණය ledCount නියතය මගින් ලබා ගනී 

int ledPins[] = {

  2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11
};   // Arduino එකට led සම්බන්ධ කරන Pin ලබා දී ඇත 


void setup() {

  // Arduino එකේ Pin සදහා Output ලබා දෙයි .Pin එකකට වඩා Output ඇති නිසා මෙය ලූප් එකක් තුල ලියා ඇත 
  for (int thisLed = 0; thisLed < ledCount; thisLed++) {
    pinMode(ledPins[thisLed], OUTPUT);
  }
}

void loop() {

  int sensorReading = analogRead(analogPin);// Analog Pin එකෙන් ලැබෙන Input එක කියවයි 
  int ledLevel = map(sensorReading, 0, 1023, 0, ledCount);// ledLevel වේරියබල් එක වෙත අගයන් ලබා ගැනීම සිදු කරයි 
  for (int thisLed = 0; thisLed < ledCount; thisLed++) {

    // array එකෙන් තෝරලා දෙන thisLed කියන value එක ledLevel කියන value  එකට වඩා කුඩා ද කියා පරීක්ශා කෙරේ 
    if (thisLed < ledLevel) {
      digitalWrite(ledPins[thisLed], HIGH);//thisLed කියන value එක ledLevel කියන value  එකට වඩා කුඩා නම්thisLed කියන  value එකට අදාල Pin එක HIGH බවට  පත් වේ . 
    }
   // එසේ නොමැති නම් ledPins LOW  බවට  පත් වේ . 
    else {
      digitalWrite(ledPins[thisLed], LOW);
    }
  }
}
//පසුව ආරම්භ වන කොටස් Code එක තේරුම් ගැනීම සදහා අප විසින් ලියන Comment එකක් පමණි .එය Code එක  සදහා කිසිදු බලපෑමක් නැත 
තවත් Project එකක් අරන් ආයෙත් එන්නම් .. ගැටලුවක් තියෙනවා නම් Comment එකකින් ඉදිරිපත් කරන්න ..

ඒ  වගේම TECH  පිස්සෝ  පිලිබද අදහස් යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න ...


සුභ දවසක් ........
Arduino සමග LED Bargraph එකක් හදමු Arduino සමග LED Bargraph එකක් හදමු Reviewed by Dilshan on 6:34:00 AM Rating: 5

1 comment:

Comments

Powered by Blogger.