ඔයා මැරුනොත් ඔයාගේ Facebook Account එකට මොකද වෙන්නේ .........
සුභ දවසක් යාලුවනේ ................ ඔයාලා හැමෝම සමාජ ජාල වෙබ් අඩවි එහෙමත් නැත්නම් social media ගැන අහලා තියෙනවනේ .social media අතරින් වැඩි දෙනෙක් පාවිච්චි කරන media එකක් තමා Facebook කියන්නේ .
1- මුලින්ම Settings වලට යන්න .
4-Choose a friend කියන තැනින් ඔයාට විශ්වාසවන්තම යාලුවෙක් තෝරලා දෙන්න.
5- යාලුවා තෝරලා Add button එක ඔබන්න .
අයෙත් මේ වගේ ලිපියකින් හමුවෙමු .ගැටලුවක් තියෙනවා නම් Comment එකකින් ඉදිරිපත් කරන්න .
ඒ වගේම Tech පිස්සෝ පිලිබද ඔයාලගේ අදහස් යෝජනා අපට ඉදිරිපත් කරන්න .
සුභ දවසක් ........
ඉතින් අද මම කියන්න යන්නේ ඔයා හදිස්සියෙවත් මැරුනොත් ඔයාගේ Facebook Account එකට මොකද වෙන්නේ කියන එක ගැන
අපි මැරුනාම Facebook Team එකේ අය ඒක දැන ගන්නේ ඔයාගේ යාලුවෙක් හරි නෑදෑ කෙනෙක් හරි ගෙදර කෙනෙක් හරි Facebook එකට Report කලොත් ඔයා දැන් ජීවතුන් අතර නෑ කියලා Facebook එකේ අය ඔයාගේ Account එක memorized Account එකක් විඩියට පත් කරනවා .
අපි මැරුනාම Facebook Account එකේ අයිතිය කාටද යන්නේ ??? ඔයාලටත් ඒක ප්‍රශ්නයක් ඇති . ඒ සදහා තමා legacy contact කියලා Option එකක් තියෙන්නෙ ....
ඒ Option එකෙන් පුලුවන් ඔයාට විශ්වාසවන්තම කෙනෙක්ව legacy contact කියන තනතුරට පත් කරන්න .
කවදහරි ඔයා මැරුන දවසට ඔයා ඒ පත් කරපු කෙනාට පුලුවන් ඔයා සම්බන්ධව ශෝක ප්‍රකාශයක් පල කරන්න , Profile Picture එක හා Cover image එක මාරු කරන්න පුලුවන් .
ඔයා මැරුන දවසට මේ කියපු කිසිම දෙයක් අවශය නැත්නම් Facebook Account එක Deactivate කරන්න කියලා Facebook එකෙන් ඉල්ලන්නත් පුලුවන් .
legacy contact තනතුරට පත් කරන කෙනාට ඔයාගේ පෞද්ගලික දේවල් වලට කිසිම දෙයක් කරන්න බෑ .අර මුලින් කියපු හැම දෙයක්ම කරන්න දෙන්නේ එයාගේ Account එකෙන් Log වෙලා විතරයි .ඔයාගේ Account එකට Log වෙන්න Facebook එකෙන් අවසර දෙන්නේ නෑ .
එයාට අපේ massages , අපේ පරණ post අයින් කරන්න බෑ වගේම ඔයාගේ යාලුවන්ව අයින් කරන්නත් බෑ .
දැන් අපි බලමු Facebook Account එකට legacy contact Option එක activate කරන්නේ කියලා
1- මුලින්ම Settings වලට යන්න .
2- ඊට පස්සේ Settings වල තියෙන Security වලට යන්න .
3-Security වල තියෙන Legacy Contact කියන එකට යන්න
6-ඊට පස්සේ මේ වගේ messge එකක් එයි ඔයාගේ යාලුවව Legacy Contact කියන තනතුරට පත් කලා .ඒක එයාට දැනුම් දෙන්න කියලා .ඒ messge එක Send කරන්න
Legacy Contact Option එකේ ඔයාට අවශය නැතනම් ඔයා මිය ගියාම Account එක Deactivate වෙන්න හදන්නත් පුලුවන් .
ඒ වගේම Tech පිස්සෝ පිලිබද ඔයාලගේ අදහස් යෝජනා අපට ඉදිරිපත් කරන්න .
සුභ දවසක් ........
ඔයා මැරුනොත් ඔයාගේ Facebook Account එකට මොකද වෙන්නේ .........
Reviewed by Dilshan
on
7:37:00 PM
Rating:

No comments: