Dorks බාවිතාකර පහසුවෙන් Download කරගමු
ඔයාලට මොකක් හරි Exe එකක් video එකක් Archive file එකක් වගේ දෙයක් අන්තර්ජාලයෙන් බා ගත කරගන්න ගොඩාක්ම වෙබ් අඩවි වලට පිවිසෙන්න ඕනේ වෙනවනේ
ඒක වෙලාවකට මහ එපා වෙන දෙයක් ගොඩක් දෙනෙකුට මොකද ඇඩ්ස් වලට redirect වීම වගේ දේවල් වෙනවනේ සමහර වෙලාවට Survey වගේ දේ වලටත් මූන දෙන්න වෙනවා
ඒ උනාට මේ ක්‍රමයෙන් පහසුවෙන්ම අපිට අවශ්‍ය වෙන file වර්ග නොමිලයේම බාගත කරගන්න පුළුවන්
මේකටත් බාවිතා කරන්නේ google dorks මේකෙන් අපිට අවශ්‍ය වෙන ඕනෙම දෙයක Direct download links ලබාගන්න පුළුවන්
හරි මෙන්න මේ විදිහට google එකේ type කරලා search කරන්න
Software එකක් වාගේ දෙයක්නම්
උදාහරණයක් විදිහට Dreamveawer ගමු .
Dreamveawer -inurl:(htm|html|php|pls|txt) intitle:index.of “last modified” (Zip|rar|exe|7z)
මේ විදිහට type කරන්න
මෙතන Dreamveawer කියන තැනට ඔයාලට අවශ්‍යකරන මෘදුකාංගය හෝ අවශ්‍ය file එකේ නම ඇතුලත් කරන්න ඊට පස්සේ අන්තිමටම තියෙන වරහනට ඔයාලට බාගත කරගන්න
ඕනේ file format එක යොදන්න
හරි ෆිල්ම් එකක් වගේනම් මෙන්න මෙහෙම එන්න ඕනේ
උදාහරණයක් විදිහට FAN Film එක ගමුකෝ , මෙන්න මෙහෙමයි type කරන්න ඕනේ
Fan -inurl:(htm|html|php|pls|txt) intitle:index.of “last modified” (mp4|wma|aac|avi)
screenshot එකක්
Dorks බාවිතාකර පහසුවෙන් Download කරගමු
Reviewed by vihan
on
9:50:00 AM
Rating:

No comments: