HOW TO HAVE AN ANONYMOUS VOICE( ANONYMOUS කෙනෙකු ලෙස කටහඩ ලබාගන්නේ කොහොමද ? )
හරි ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ Anonymous ල ගැන දන්නැත්නම් මෙතැනින් ගිහින් කියවන්න .ඒගොල්ලෝ හැම වෙලේම එයාලගේ ඇත්ත කටහඩ පාවිච්චි කරන්නේ නෑ
ඒ ගොල්ලෝ පාවිච්චි කරන්නේ TTS මෘදුකාංග ඒ කියන්නේ TEXT TO SPEECH මෘදුකාංග
ඒ මෘදුකාංග වලින් හොද එකක් තමයි cepstral කියන්නේ මෙතනින් බා ගන්න (Cepstral 4.2.0 US English (David))
මේ මෘදුකාංගයේ සිංහල support කරන්නේ නම් නෑ , ඒ උනාට අපිට ඉංග්‍රීසියෙන් අවශ්‍ය දේ type කර එහි හඩ ලබා ගන්න පුළුවන්
තව ඒ හඩවල් export කරගන්නත් පුළුවන් ..
මේකත් free මෘදුකාංගයක් නෙවෙයි ඒ උනාට මෙන්න ACTIVE කරගන්න ඕනේ විස්තර .
1 - Disconnect from internet
2 - Install Cepstral
3 - Open Cepstral Tools
4 - Go to Licenses tab, then enter this serial:
* Name: Black Rider
* Company: BRD Cult
* License Key: cce52d67a72ace0ddd35522c741b96bb
එහෙනං වැඩේ හරිනේ ...
HOW TO HAVE AN ANONYMOUS VOICE( ANONYMOUS කෙනෙකු ලෙස කටහඩ ලබාගන්නේ කොහොමද ? )
Reviewed by vihan
on
12:26:00 AM
Rating:
No comments: