එදිනෙදා වැඩ වලදි මුහුණදෙන්න සිද්ධවෙන ආතතිය

සුබ දවසක් යාලුවනේ. ඔයාලට මතක ඇති නේද අපි පහුගිය දවසක කතා කළා කාලයේ වැදගත්කම ගැන. ඉතින් යාලුවන්ගෙන් ලැබුන ප්‍ ඔතිචාර ගැන සතුටුයි. ඒ වගේම අපේ blog එක කියවන ඔයාලට මේ වගේ වටිනා කරුණු තවත් බොහොමයක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. කාලයේ වැදගත්කම ගැන කතා කරපු නිසාම යාලුවෝ ගොඩක් දෙනෙක් මේ වෙනකොට තමන්ගේ කාලයෙන් සෑහෙන ප්රකයෝජන ගන්නවා කියලා දැනගන්න ලැබුනා. ඉතින් ඒ යාලුවොන්ට වැදගත්වෙන තවත් කාරණාවක් ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. ඒ අපි හැමෝටම එදිනෙදා වැඩ වලදි මුහුණදෙන්න සිද්ධවෙන ආතතිය කියන කාරණය. අපි මෙතනදි කතා කරන්නේ අපට දැනෙන ආතතිය අඩු කරගන්න පුලුවන් පුංචි උපක්‍පිම කීපයක් ගැන. + පුලුවන් නම් මුලින්ම පොඩ්ඩක් ආතතිය දැනුන තැනින් ඉවත්වෙන්න + ගැඹුරින් හුස්ම ගන්න + ගැලපෙන පරිදි ව්යානයාම කරන්න + සරල සම්භාහනයන් සිදුකරගන්න + සිත සැහැල්ලු කරන සංගීතයට සවන්දෙන්න + තේ හෝ කෝපි වැනි පානයක් ගන්න + ඔබේ සමීපතම මිතුරෙකුට ඇමතුමක් ලබාදෙන්න + සිනහවීමේදී ශබ්ද නගා සිනහාවෙන්න + තමන් සමඟම ස්වයං කථනයක යෙදෙන්න + දිනපතා ප්‍දමමාණවත් ආහාරවේලක් ගන්න + ප්‍පතමාණවත් නින්දක් ලබන්න + සරල භාවනාවක් පුහුණු කරන්න

විශේෂ ස්තූතිය - නිෂාන් තුෂාර

එදිනෙදා වැඩ වලදි මුහුණදෙන්න සිද්ධවෙන ආතතිය එදිනෙදා වැඩ වලදි මුහුණදෙන්න සිද්ධවෙන ආතතිය Reviewed by Dilshan on 7:56:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.