Web browser එක text editor එකක් කරමු
සුබ දවසක් යාලුවනේ , අපි වෙබ් අඩවියක text එකක් copy කරගෙන සාමාන්‍යයෙන් කරන්නේ notepad එක open කරගෙන ඒ text එක copy කරන එකනේ, ඉතින් අපිට පුළුවන් අපේ වෙබ් browser එකේ tab එකක් සරල text editor එකක් කරගන්න
ඉතින් notepad එක open කරන්න කාලයක් වෙන් කරගන්න ඕනේ නෑ . මේකෙන් අපේ කාලය ඉතුරු කරගන්න පුළුවන් කාලය ගොඩක් වටිනවනේ :-)
මෙහෙමයි කරන්නේ
මුලින්ම browser එකේ අලුත් tab එකක් open කරගන්න windows වලනම් (ctrl+t) shortcut එකෙන් open කරගන්න
දැන් මේ html code එක url එකේ paste කරන්න
data:text/html, <head><title>Text editor sample from Techpisso</title></head>
<body bgcolor="black">
<body contenteditable style="font: 2rem/1.5 monospace;max-width:60rem;margin:0 auto;padding:4rem; color:white">
දැන් වැඩේ හරි
මේ page එක bookmark එකක් කරගත්තහම අපිට ඉක්මනින්ම Access වෙන්න පුළුවන්
ඔයාල code වෙනස් කරලා කැමති විදිහට හදාගන්න background color වෙනස් කරගන්න <body bgcolor="black"> කියන code එකේ black වෙනුවට කැමති පාටක් දෙන්න
text color වෙනස් කරගන්න ඕනෙනම් මේ color:white කියන css code එකට කැමති පාටක් දෙන්න
හරි එහෙනම් කරලම බලන්නකෝ , වැඩේ හොදයි නම් Comment එකකුත් දාමු !! එහෙනම් අපි ගියා Bye :-)
![]() |
screenshot |
Web browser එක text editor එකක් කරමු
Reviewed by vihan
on
8:16:00 AM
Rating:

Thanks.
ReplyDeleteGood idea.
thanx # Nuwan aiyye :-D
Delete