E3# Multi Vibrator Curcuit එකක් හදමු


සුභ දවසක් යාලුවනේ ..... ඔන්න අදත් ආවා ඉලෙක්ට්‍රොනික් පාඩමේ 3 වෙනි පාඩම අරගෙන .

අද අපි හදන්න යන්නෙ නිවි ඉවී දැල්වෙන එහෙමත් නැත්නම් Multi Vibrator Circuit එකක් .

බලමු මොනවද ඕනේ කියලා 


  • C828 ට්‍රාන්සිස්ටර 2 ක් 
  • LED  බල්බ 2 ක් 
  • 33K  ප්‍රතිරෝධක 2 ක් 
  • 47uf ධාරිත්‍රක  2 ක් 
  • 220 Ohms ප්‍රතිරෝධක 2 ක්  
එහෙනම් මුලින්ම මේ රූපයේ තියෙන විදිහට පරිපථය Project Board එකක හෝ  Dot Board එකක එකලස් කර ගන්න.

පරිපථය ක්‍රියාත්ම කරවන්න 5V සරල ධාරා බල සැපයුමක් ලබා දෙන්න.

දැන් ඔයාට බලා ගන්න පුලුවන් LED බල්බ 2 ක මාරුවෙන් මාරුවට නිවි නිවී දැල්වෙන අයුරැ .............

එහෙනම් අපි ගිහින් එන්නම් . ගැටලුවක් තිබේනම් Comment එකක් මගින් ඉදිරිපත් කරන්න . E4 ලිපියෙන් නැවත හමුවෙමු .

සුභ දවසක් .....
E3# Multi Vibrator Curcuit එකක් හදමු E3# Multi Vibrator Curcuit එකක් හදමු Reviewed by Dilshan on 3:30:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.