Shell Uploading tuto #1


සුබ දවසක් හැමෝටම 
මුලින්ම කියන්න ඕනේ මේ දැනුම අද්‍යාපනය  උදෙසා පමණක් බාවිතා කරන්න ,කිසිම පුද්ගලයෙකුගේ දේපල වලට හානි කරන්න එපා .Hacking  කියන්නේ ඕනෑම රටක  නීතිමය  වශයෙන්  තහනම් දෙයක් 
ලංකාවෙත් පරිගණක අපරාද පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් .ඒ නිසා මේ පෝස්ට් එකෙන් වැඩිදුර දැනුම ලබා දෙන්න බෑ  පොඩි අවබෝධයක් ලබා දෙන්නම් 

Shell upload, web deface මේවා අද හුගක්ම අපිට අසන්න ලැබෙන  දේවල් වලින් කීපයක් . හරි ඉතින් අපි අද  බලමු shell එකක් කියන්නේ  මොකක්ද , මොකක්ද  ඒ දෙයින් වෙන්නේ  කොහොමද  shell එකක්  code කරන්නේ කියලා 
මේ Post එක ඒ ගැන හැදින්වීමකින්ම පටන්ගමු   

හරි , Backdoor shell එකක්  Code කරනු ලබන්නේ php බාශාවෙන්  අපිට මේ Shell එකක් මගින් පුළුවන්  වෙබ් අඩවිය අඩංගු වන Server එකෙහි   ඕනෑම ගොනුවක්  Delete කරන්න Edit කරන්න සහ අලුතින්  ගොනු සාදන්න 
ඒවා තමා shell එකක ප්‍රදානතම අවශ්‍යතාවයන් වෙන්නේ . අපි කුමන හෝ  වෙබ්අඩවියක දෝෂයක් උපයෝගී කරගෙන Shell එකක්   up කිරීමෙන්  අපිට අපගේ කාර්ය ඉටු කරගන්න පුළුවන්  කොටින්ම කිව්වොත් shell එකක් කියන්නේ නිකන් Control panel එකක් වගේ
අද බාවිතා වන ජනප්‍රිය shell වර්ග කීපයක නම් තමා මේ 

1. R57 
2. Andela private shell
3. injection shell
4. C100


ඔයාලට shell එකක් කියන්නේ මොකක්ද කියල  Demo එකක් විදිහට බලන්න ඕනේ නම් මෙතනින් ගිහින් බලන්න ,   සැ .යු ( මෙය අධ්‍යාපන දැනුම සදහා පමණක් උඩුගත කරන ලදී , බල රහිතයි  )

හරි ඊලග post එකෙන් බලමු  Wamp server උපයෝගී කරගෙන shell එකක් ක්‍රියාකරන්නේ කොහොමද කියලා 
එහෙනම් ගිහින් එන්නම් Bye :-)
Shell Uploading tuto #1 Shell Uploading tuto #1 Reviewed by vihan on 12:30:00 PM Rating: 5

1 comment:

  1. දෙවැනි කොටස පල නොකරේ ඒ පිලිබද අපගේ කනගාටුව :(

    ReplyDelete

Comments

Powered by Blogger.